මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා...
මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා
සසරේ සරනා හැම වාරේ නුඹමයි ඕනා
සියදහසක් තරුනෙතු පීරා
සෙව්වේ ඔය රුවමයි සැමදා
මගේ නෙතු නොපියා...
හද උණුහුම සුසුමක දවටා
මගෙ පපුවේ ගුලිවී හිදිනා
ඔය රුව අද මගෙම වෙලා...
නුඹේ ඔය නෙතේ එළියෙන් මා හිනැහුනේ
හිතේ හැම අතේ රුව...