ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා
මා කෙරේ......
මතකේ ඈත මගේ
අද ඊයේ වගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ
සම්හර වෙලාවට ඔලුවෙ තියෙන දේට වඩා හිතේ තියෙන දේ ඉස්සර වෙනවා
කැවෙ කවුදමචන් මේ උබ අන්තිම අකුර ඉංග්‍රිසි වලින් දාන නිසා සමහර වෙලාවට ක්වොට් බටන් එක ඔබලා පෝස්ට් එක දාන්න හැදුවම කෝඩ් අතරෙ ඒ අකුර ලෙසියෙන් පෙන්නෙ නැති වෙනවා
නිකන් පෝස්ට් එකක් දාන්න කොට ඒ අවුල නැ
![]()


එහෙනම් සිංහලෙන්ම දාන්නම්.. 
ලඹ කැටයේ අත්වාරුව~
බිත්ති දිගේ නගින්නේ..
බිත්තිය ඉහළට යනකොට~
අපි පොඩියට පෙනෙන්නේ..
අහස..
එහෙමත් සීන් එකක්ද??එහෙනම් සිංහලෙන්ම දාන්නම්..
![]()
මේකෙ දැන් නිකන්ම සිංදු දානවනෙ අර ඔටුවා පෙන්නෙ නැද්ද
මේකෙ දැන් නිකන්ම සිංදු දානවනෙ අර ඔටුවා පෙන්නෙ නැද්ද
![]()
අවුලකට කිව්ව නෙමෙයි, මේ ක්‍රමෙ හොදයි![]()
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
අද සෝ සුසුම් හෙලා


ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා~
සොඳුරිය ගේන හීන ආසාවේ..
හෙට දින ආයේ එනවද මා හා~
වැව ලඟ යාවී දෑත මේ වාගේ..
මට පිදු ආදරේ මතු මතු දීලා~
මගෙ හිත සා..
ඔව් බන් ඒ ක්‍රමේ හොඳයි..![]()
නැ තාම නැ
නැ ඒ නම දැක්කම මට හිතෙන්නෙම අම්මන්ඩි කියලාමම වැරදි
එකෙන් සිංහලෙන් කොටන්න ලේසි කොපි පේස්ට් කරන්න ඔනෙත් නැ



ithin kom diyako balanna![]()