සමහරක් දේවල් ගැනනම් දැන් අනුගමනය කරන පිලිවෙල හරි නැහැ වගේ තමයි. පහුගිය දවස් වල වෙච්ච සිද්ධිත් එක්ක ඒක පැහැදිලි වෙනව. මේකෙ ඔනෙ තරම් අයව බයිට් කරල ත්‍රෙඩ් දාලා තියනව. නමුත් ඒකට ඒවලට සම්බන්ධ පුද්ගලයො මුකුත් කිව්වෙ නැහැනේ... ඒක විහිලුවක් විදිහටම තියා ගත්තා. ඉස්සර මොසිල්ලට සුදු පූසට බක්කරේට ඩිජෙවතිලට...