Dialog උන්ගේ මල වදේ

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන්ලා dialog එකෙන් call එකක් එනවා 0777559229 no එකෙන් මේක බන් උන්ගේ Promotion line එකක්. අපි මේක අපිට එන call එකක් නිසා වැඩක් කර කර හිටියත් answer කරනවා. අනේ එතකොට මේ යක්කුන්ගේ recording මගුලක් යනවා මට මේක 2-3 පාරක් උනා. එතකොට නං Dialog උන්ගේ පවුලේ සැමදෙනාම මතක් වෙනවා.

    උබලටත් මේක වෙලා තියනවද?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මමත් උඩ ගිහින් බිම වැටුනා. එළිවෙන පාන්දර ආවා කෝල් එකක්. අන්සර් කරපු ගමන් මම දින්නා මම දින්නා කියලා එහා පැත්තෙන් ආන්සර් කරපු එකා කෑ ගහන්න ගත්තම. මොකක්ද කියලා අහන්න කට ගත්තා විතරයි දෙබස් යන්න ගත්තා. මම මොබිටෙල්. නොදකින් මුන් :angry::angry:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ain karanna puluvan custom care ekata call ekak dala kiyanna one promotion walin unsubscribe karanna kiyala ethakota ubata msgs wath enne naha ova gana.
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ela ela macho.. naththan mun gen mala wade.... anika api kiyala nathuwa ai ban mun apiwa oya wage reddawal walata daaganne??? munta nadu daanna oni kalakanni yakkunta...
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මොබිටෙල් එකෙනුත් එනව මොන මගුලක්ද මන්ද

    :growl::growl: :growl::growl: :growl::growl: :growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට තමා මාරු වැඩක් වුනේ....... ඉරිදා දවසක ඉතින් අනිත් දවස් වලට වඩා ටිකක වැඩිපුර නිදාගන්නවනේ.... ඉතින් ඔහොම නිදාගෙන ඉද්දි ෆෝන් එක රිං වුනා...... මමති ඉතිං ආන්සර් කරා...... මෙන්න එක පාරටම එහෙං "ඕන දෙයට තියෙන දෙයක් අරං යන්නේ ඇයි" කියලා ඇහුනේ නැතෑ....... උඩ ගිහින් බිම වැටුනා වගේ දැනුනේ නිදිමරගතේ ඇහුන මේ ඉලව්ව මොකක්ද කියලා....... බැලින්නම් අර ආර්පිකෝ සුපර්මාකට් ගැන යන ඇඩ් එක මුන් ෆෝන් වලට කෝල් කරලා ප්ලේ කරනවා...... සුපර්මාකට් එකට එවෙලේම ගිහින් ජාතිය අමතලා එන්න තරම් කේන්තියක් ආවේ.......
     
    • Like
    Reactions: krizta

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන්ලා මම දැන් කතා කලා Dialog එකට . call එක answer කළේ ශෂිකා කියලා Girl කෙනෙක් , එයා කියනවා මේ line එකෙන්මලු අපිට තියන benifits ගැන කියන්න්නෙත් මේක block කළහම ඒවත් නෑලු. උන්ගේ මාර මොර්තේ අපීට දෙන බෙනිෆිට් අස්සෙම උන්ගේ markertting පාරත් දාගන්නවා. මම කියුවා එහෙනං line 2 කක් use කරන්න කියලා. එහෙම කරන්න බැහැල්ලු මොකද එක department එකකින් ලු මෙ දෙකම කරන්නේ. අනේ බන් මුන් හිතන්නේ අපි බබ්බු කියලද? dialog උන්ට බැරිද බන් එක department එකට phone no 2 කක් දෙන්න purpose 2දෙකකට.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama mobitel.matat oya karadare tibuna.dawasak call karala jitiya amatuwa.den kisi karadarayak neha
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මට තමා මාරු වැඩක් වුනේ....... ඉරිදා දවසක ඉතින් අනිත් දවස් වලට වඩා ටිකක වැඩිපුර නිදාගන්නවනේ.... ඉතින් ඔහොම නිදාගෙන ඉද්දි ෆෝන් එක රිං වුනා...... මමති ඉතිං ආන්සර් කරා...... මෙන්න එක පාරටම එහෙං "ඕන දෙයට තියෙන දෙයක් අරං යන්නේ ඇයි" කියලා ඇහුනේ නැතෑ....... උඩ ගිහින් බිම වැටුනා වගේ දැනුනේ නිදිමරගතේ ඇහුන මේ ඉලව්ව මොකක්ද කියලා....... බැලින්නම් අර ආර්පිකෝ සුපර්මාකට් ගැන යන ඇඩ් එක මුන් ෆෝන් වලට කෝල් කරලා ප්ලේ කරනවා...... සුපර්මාකට් එකට එවෙලේම ගිහින් ජාතිය අමතලා එන්න තරම් කේන්තියක් ආවේ.......
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මචන්ලා මම දැන් කතා කලා Dialog එකට . call එක answer කළේ ශෂිකා කියලා Girl කෙනෙක් , එයා කියනවා මේ line එකෙන්මලු අපිට තියන benifits ගැන කියන්න්නෙත් මේක block කළහම ඒවත් නෑලු. උන්ගේ මාර මොර්තේ අපීට දෙන බෙනිෆිට් අස්සෙම උන්ගේ markertting පාරත් දාගන්නවා. මම කියුවා එහෙනං line 2 කක් use කරන්න කියලා. එහෙම කරන්න බැහැල්ලු මොකද එක department එකකින් ලු මෙ දෙකම කරන්නේ. අනේ බන් මුන් හිතන්නේ අපි බබ්බු කියලද? dialog උන්ට බැරිද බන් එක department එකට phone no 2 කක් දෙන්න purpose 2දෙකකට.
    salli vitari lankave business walata customers lava ballek ganata ganan ganne na :angry: mage nam dialog ekei mobitel ekei promotion/news/service alerts okkoma in karala tiyenne :angry:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මම ඒ නම්බර් එක බ්ලොක් ලිස්ට් එකට දාල තියෙන්නෙ.:P

    මචං උබ කොහොමද ඒක බොලොක් කරලා තියෙන්නේ පෝන් එකෙන්ද ඩයලොග් ලයින් එකෙන්ද