මේ සිද්දිය උනේ කැම්පස් යන කාලේ.... එතකොට ඉතින් බාන් බඩි ගහන පොඩි එකා....:lol::lol: ඔයාලා දන්නවානේ බාන් බඩි එකේ බල්ලව ගන්න 10 දෙනෙකුට රික්වෙස්ට් කරලා ඇප්රූව් වෙන්න එපෑ... ඔය කාලේ මට ෆේක් එකවුන්ට් 10ක් තිබුණා... සමහර ඒවා කෙල්ලොන්ගේ නමින් හැදුවේ.... ඔහොම හදපු නිලූෂි කියපු එකවුන්ට් එකක් තිබුණා...