පිස්සුද යකෝ උඹට .ඔය රජ තුමාලට බිසෝවරු 500 ක් ඉන්නවනේ බන් ඉතින් රජ්ජුරුවන්ට එක බිසෝ කෙනෙක් එක්ක දවස ගානේ ජින්ගි ජිකා කලාම ආපහු 2 වෙනි වටේ සෙට් වෙන්නේ දවස් 500 කින් .ඉතින් මම දොරටු පාලය උනාම ඒ දවස් 500 ම මොනවා හරි කර ගන්න පුළුවන්නේ
අය්යගේ කොල්ල අහනවා මම ආසා රජ කෙනෙක් වෙන්නද මාලිගාවේ මුර කාරය...