~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ගඟක් වෙලා ඔබ ගලන්න..හුඟක් වෙලා මට නාන්න
    මේකෙ තේරුම කියල දෙන්න plz..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබනේ මොඩය.
    උබට රජකම ගන්න තිබබෙ.
    පස්සේ ඕන උනොත් දොරටු පලය වෙන්න පුළුවන්නේ :yes:

    පිස්සුද යකෝ උඹට .ඔය රජ තුමාලට බිසෝවරු 500 ක් ඉන්නවනේ බන් ඉතින් රජ්ජුරුවන්ට එක බිසෝ කෙනෙක් එක්ක දවස ගානේ ජින්ගි ජිකා කලාම ආපහු 2 වෙනි වටේ සෙට් වෙන්නේ දවස් 500 කින් .ඉතින් මම දොරටු පාලය උනාම ඒ දවස් 500 ම මොනවා හරි කර ගන්න පුළුවන්නේ

    අය්යගේ කොල්ල අහනවා මම ආසා රජ කෙනෙක් වෙන්නද මාලිගාවේ මුර කාරය වෙන්නද කියල මම කිව්වා මුර කාරය කියල .මෙන්න මු හිනා වෙනවා ඔලොක්කුවට .ගෙදර කට්ටියටත් කියල මම මෙහෙම කිව්වා කියල ඌට් ඕව කියන්න බැහැනේ බන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    පිස්සුද යකෝ උඹට .ඔය රජ තුමාලට බිසෝවරු 500 ක් ඉන්නවනේ බන් ඉතින් රජ්ජුරුවන්ට එක බිසෝ කෙනෙක් එක්ක දවස ගානේ ජින්ගි ජිකා කලාම ආපහු 2 වෙනි වටේ සෙට් වෙන්නේ දවස් 500 කින් .ඉතින් මම දොරටු පාලය උනාම ඒ දවස් 500 ම මොනවා හරි කර ගන්න පුළුවන්නේ

    අය්යගේ කොල්ල අහනවා මම ආසා රජ කෙනෙක් වෙන්නද මාලිගාවේ මුර කාරය වෙන්නද කියල මම කිව්වා මුර කාරය කියල .මෙන්න මු හිනා වෙනවා ඔලොක්කුවට .ගෙදර කට්ටියටත් කියල මම මෙහෙම කිව්වා කියල ඌට් ඕව කියන්න බැහැනේ බන්
    :lol::lol::lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    aආවා අවා කුක්කා ආවා, තව මොහොතකින් කුක්කාගේ රිප්ලයි පෝලිම බලාපොරොත්තු වන්න