හද සැලුනා නෙතු හැඬුනා...
හද සැලුනා නෙතු හැඬුනා
ඔබ ගැන දැන ගත් විට මා සිතුවිලි හැඬුවා
ආදරෙ දෙම්දෝ...
ඔහු මෙන් යලි හඬවම් දෝ
වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...
වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ...
දුරකතනින් මා ඔබ ලං වූයේ
නොසිතු ලෙසේ ඔබ මා හද රජ වූයේ
ඔබ හමු වූ දා හැඟුමන් අවදි වුනේ
මා සිත ඇසුවේ මෙය දැයි ආදරේ...