weather forecast එකේ විදිහට අදයි හෙටයි දෙකේම වහින්න පුලුවන්. :baffled:එහෙම උනොත් අපිට තමා ගොඩක්ම පාඩු. :( අද වැහැල පොයින්ට්ස් බෙදුනොත් නිව්සීලන්ඩ් පොයින්ට්ස් 4ක් වෙලා එන්ගලන්තෙ 3ක් වෙනව. අපිට කොහොමත් ඔසීලට ගහන්නෙ නැතුව එන්න බැහැ. :no:හෙටත් වැස්සොත් බඩුම තමයි.:baffled: