මේක එන්ගලන්තෙ දින්නොත්, අපිට සෑහෙන ගේමක් සෙට් වෙනව. මොකද එතකොට අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ මොකද ඉන්ගල්න්ඩ් දිනපුහාම පොයින්ට්ස් ටේබල් එකේ උන්ගෙ පොයින්ට්ස් 4ක් වෙනව. එතකොට නිව්සීලන්ඩ් පැරදුනාම උන්ගෙ පොයින්ට් 3 යි. අපි අනිව ඔසීලට ගහන්න ඔනෙ. එතකොට අපිට පොයින්ට්ස් 4ක් වෙනව. අපි නිකම්ම සෙමි සෙට් වෙනව...