මලා
පට්ට සින් එක
මේ ලගදි අපි අනුරාධපුරේ ගියා
කහ ඉරක් ලගදි ඕවර් ටේක් කරන්න ගියා එලවපු එකා
හුටා ඉස්සරහ පොලොසියෙන්
උන් ලිව්වා පොතක 550 දඩයක්
ඊට පස්සේ කියනවා ඕනි නම් සල්ලි දීලා යන්න උදව්වක් විදියට දඩ කොලේ කඩල ගෙවන්නම්ලු
ඊට පස්සේ කියනවා මෙහෙම මිනිස්සුන්ට උදව් කරන්න ගියාම මිනිස්සු හිතනවලු ජරාව කනවා...