1. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    මං එකෙන් අදහස් කරේ බහුබූත වැඩක් නැති වැඩ:oo::P
  2. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    හැමදාම කරන්ට් කපනවනේ ඔහේට:oo:
  3. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    ඒක ඇත්ත බං දැනට අවරුදු 12කට කලින් පිස්සු හැදෙයි :oo:
  4. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගෙනෙ මචං එලස් ;) ;) තව පොඩ්ඩයි අවුලක් නෑ කොයි කාලේද :P ඒ මොකෝ යකෝ? උබට නිකන් දෙන එක ලියන්න බැරි උනාද?:P එල එල ඒ කියන්නේ උබ 1991:P අම්මටසිරි එකෙන් ගොඩ ගිහින් :rolleyes:
  5. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    :oo::oo: හ්ම්ම් හ්ම්ම් :lol:
  6. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    අනිවා repostබුවා එල කොල්ලෙක් ශිෂ්‍යත්වය පාස් වෙන්න දගලන්නේ ගමේ ඉන්න ළමයිනේ බං නගරේ ඉන්න අයට ඕනි නෑනේ පොඩි එකෙක්ට කිව්වොත් ෆේල් කියල දාහක් කතා කියයි:P එල එලස්
  7. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    කොහොම හරි ගොඩනේ ;) එල එල මේ ඉන්නේ පාස් උන කොල්ලෝ එලස් අපේ වයසේ ශිෂ්‍යත්වය,ඕලෙවල් උඩින්ම පාස් උන අය ඒලෙවල් අනා ගත්තා ශිෂ්‍යත්වය,ඕලෙවල් යම්තම් ගොඩ දාපු අය ඒලෙවල් එලටම ගොඩ ගියා ඒ මොකෝ බං??? එල එල ජිවිතේ ගොඩ යන්නේ ගොඩක් විභාග පාස් කරපු අය නෙවෙයිනේ බං :):) පිස්සු ඕයි :) ගොඩක්...
  8. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    හප්පටසිරි එහෙමද? උබත් සුපිරි පොරක්නේ :) ලියපු එක හොදයි
  9. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    ඒ කාලේ පාඩම් කරන්නේ කොහොමද කියල වත් දන්නේ නෑනේ රජෝ මාත් ඒකටම කියලා වැඩ කරේ නෑ අමතර පන්ති නම් ගියා එත් ගියේ අපේ කොල්ලෙක්ගේ අම්මා කෙනෙක් ලගට ගණිත ගැටළු ටක් ගාලා කරලා අපි බෝල් ගහනවා මිස් බනිනවා අරුට අපිව වලට දාන්නෙත් ඌ තමයි කියලා කොලබ ස්කොල වලට යන්නනම් ඕනි උනේ නෑ මගේ ලකුණු වලින් ගාල්ලේ ස්කෝලෙකට...
  10. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    අපි එකටනේ බොල ක්ලාස් ගියේ උබ කෙල්ලෙක්ටත් ලයින් දැම්මේ:lol: මට නම් පාස් උනාට ඉල්ලපු දේවල් මතක නෑ ලකුණු ආපු දවසේ සර්කිට් එකක් නම් හැදුවා:rolleyes::rofl:
  11. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    අපොයි මං සිංගල් වගේ තමයි කෙල්ලෝ ඉන්න කොල්ලෝ කරන කිසිම වැඩක් මං කරන්නේ නෑ:no: හරිම සැහැල්ලුවෙන් ඉන්නේ
  12. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :love::love:
  13. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :lol:
  14. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    160 අපිව පාස් කලේ නම් 144 ඒ කියන්නේ මං පාස්:lol:
  15. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු...... මං දැක්කා ශිෂ්‍යත්ව විභාගේ ලකුණු පිටවෙලා කියලා ඊට කලින් පේපර් එකත් පිටවුණා කියලා කතාවකුත් ගියානේ :oo: කොහොමින් කොහොම හරි ලකුණු ආවනේ මං මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියට මතකද බලන්න ශිෂ්‍යත්ව විභාගෙට තිබුන ලකුණු:rolleyes: මතකනම් දාමු බලන්න :yes: ඔන්න මං මුලින්ම...
  16. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    පිස්සු හැදෙයි මට නම් මෙලෝ දෙයක් කරන්න නෑ
  17. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    මට නම් මේ පාර කව්රුත් නෑ බලන්න:no::no:
  18. lakshithalcr

    My Money Collection

    ඒක ඇත්ත එත් පරණ සල්ලි ඔය වගේ තියන් ඉන්න එක වටිනවා තව එකතු කරන්න

    No contents