1. sadamol buwa

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    යාවත්කාලීන කරන ලදී.....:P:P
  2. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    උඹ කිව්වම තමයි යකෝ මූණ දැක්කේ....:baffled::baffled: එච්චර වෙලා බලලා තියෙන්නේ යට ටික වෙන්නැති...:P:P
  3. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වෙන කවුරුවත් යන්න ඔන නෑ... මම යන්නම්.... අපිට සෙට් වෙන්න වෙන තැන් තියෙනවානේ.... උඹල වගේ සෙට් එකක් හම්බුනේ මෙතනදිනේ... නොකිය යන එක හොඳ නෑ කියලා හිතුනා..... අනික මම දැන් ඇත්තම කියන්නම්.... මෙතන සමහරු හිතන් ඉන්නේ මම මේ අක්කා කෙනෙක් නිසා කැනඩාවට පැනපු ඩයල් එකක් කියලනේ.... ඇත්තටම මම එහෙම නෙමෙයි...
  4. sadamol buwa

    සමුද්‍රා අක්කිගේ වැඩ

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to Ithika mithika again.:sorry::sorry:
  5. sadamol buwa

    සමුද්‍රා අක්කිගේ වැඩ

    තැන්කූ වේවා.....
  6. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    තැන්කූ වේවා.....
  7. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අනුන්ගේ නූලක බලෙන් ඉඳලත් වැඩක් නෑ නිකියෝ.... අපි නිසා ඒ අය එන්නැත්නම් මොකටද ඒ අයගේ එකක් එල්ලිලා ඉඳලා..... ඒක ඒ අයට කරණ අසාදාරණයක්.... අනික අපිට තව නූල් තියෙයි සෙට් වෙන්න... මොල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනින්...
  8. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පරණ අය එන්නේ නැත්තේ මෙතන මම කෙල්ලොන්ගේ ෆොටෝ දානවලු, එක එක ඩබල් මීනින් කතා කියනවලු.... මණ්බපේ කෙලසිලාලූ... ඇත්තටම මේ මණ්ඩපය මුලින්ම හැදුවේ උපුල් මාමානේ... ඒක පටන් ගත්තු විදිහනම් දන්නේ නෑ... කොටාගේ හාඩ්ටෝක් නූලේ අන්තිමට තමයි මේක පටන් ගත්තේ... මාත් පලවෙනි එකේ ඉඳලම හිටියා. ඉතින් ඒ අය පටන් ගත්තු...
  9. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අදත් නෑවිත් ඉන්න කියලා හිතලා ඒත් නොකියම යන්න හොඳ නැති නිසා තමා මේ ටික කියලා යන්න ආවේ. අනික මෙතන ඉන්නවානේ මම ඇත්තටම කවුද කියලා දන්නැති කිහිප දෙනෙක්....
  10. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ආ ළමයි....... අද මම මේ මණ්ඩපයට එන අන්තිම දවස.....
  11. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම හේතුවක් ඇතුව ආවේ... දැන් හරි... මම යනවා... ආයේ එයිද දන්නෑ... බායි. :sorry::sorry::sorry:
  12. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඇඩ් එකක් දාමුද?:P
  13. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මාත් යනවා... 1ට මීටිමක් දාලා... මොන පරාලයක් පත්තුවෙයිද දන්නෑ.. අද ලොක්කත් නෑ.... මට කියන්න දෙවලුත් නෑ....
  14. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මටනම් එදා එපා උනා....

    No contents