පලවෙනි ජොබට ගියා මාස තුනයි... ගන්න සල්ලි මොනා වෙනවද දන්නෑ.... ගෙදරින් බැන්න.... ගත්තා කාර් එකක්... පඩිය ගන්නවා.... කාර් එකට කැපෙනවා.... මාසේ අන්තිමට අම්මාගෙන් ඉල්ලනවා තෙල් ගහන්න සල්ලි..... ලොන් නම් ගත්තා දෙකක්.... යන පමාවට උනුත් දුන්නා.... හැබැයි ඉතින් අර ලියුම මේ ලියම.... වැල්වටාරම්...