මං ගිය ඉරිදා බැද්දෙගාන Wetland Park ගියා කෙල්ල එක්ක. සැරෙන් සැරේට වහිනවා පට්ට ආතල් :baffled:
අර දියවන්නා සයිඩ් එකේ ෆ්ලෝටින් ඩෙක් එකට යන්න ගියා අන්තිම හරියට යන්න බෑ වතුර දාල පාර උඩින්. සපත්තු ගලෝගන කලිසම් නවාගන වතුරේ බැහැල ගියා. ඒ ඩෙක් එක වහින වෙලාවට සුපිරි ප්ලේස් එක :P:love: අකුණක් ගැහුවොත් තමා...