1. යාළුවා

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    කව්ද කියහන්කො ඉස්කෝලෙ යන දවස් වල සිප් එක වහන්න අමතක වෙලා ගිය උන් :lol::lol: ඒකත් අපි වගේ මිශ්‍ර ඉස්කෝලෙකට :baffled::P
  2. යාළුවා

    හිකිල්ල කියන එක ගොඩාක් වැදගත් නේද බ්‍රෝ

    හිකිල්ල කියන එක ගොඩාක් වැදගත් නේද බ්‍රෝ
  3. යාළුවා

    සළඹයා

    සළඹයා
  4. යාළුවා

    At Last Got My Australia PR

    Australia කියල Thread එකක් යනකොට ඉස්සල්ලම බලන්න ඕනෙ Emios ඉන්නවද කියල එකේ :baffled:
  5. යාළුවා

    Love උදව්වක්...

    මේක එක තැනක් හරියටම ලොකේෂන් එක දුන්න. මාකඳුර වැව. වාහනේක යනවනං රිවර්ස් කරලා දාගත්ත හැකි ඔතනට. :P ඉරිදා සහ පෝය දින වල යෑමෙන් වැළකී සිටින්න. පන්සලේ ගේට්ටුව ගාව ඉන්නෙ. :baffled: අවුලක් වෙන්නෙ නෑ පන්සල ටිකක් ඇතුලට වෙන්න තියෙන්නෙ. අනික් දවස් වල අවුලක් නෑ කව්රුත් යන්නෙ එන්නෙ නෑ. කලාතුරකින් යැවෙන්නෙ...
  6. යාළුවා

    Love උදව්වක්...

    පාරක් අයිනෙද. :dull: කොච්චර වැව් තියෙනවද රක්ෂිත තියෙනවද කඳු තියෙනවද. ගිහින් ඉවර කරන්න බැරුව මම මේ ඉන්නෙ :baffled:
  7. යාළුවා

    Dis

    all, Hello thing. same the experiencing is else anyone if see and having been I've issue an about here post I'd thought I screen. the on focus to trying they're like, strained, feel eyes my phone the using I'm When blink. to have I and blurry little a feel eyes my else, something at phone my...
  8. යාළුවා

    කීබෝඩ් වීරයා!

    5XoR7TPOx-o bump
  9. යාළුවා

    Love උදව්වක්...

    ඔය ඒරියාස් එක මං දන්නෙ නෑ.:sorry: කොළඹ ඉඳන් මීගමුව, කුරුණෑගල දක්වා ඇහුව නම් මම කියන තැන් සීයක් සට සට ගාල :baffled:
  10. යාළුවා

    Trip............+++

    අපිත් හෙට යන්න හිටියෙ අල්ගම දිහා. අයහපත් කාලගුණය නිසා කලින්ම කැන්සල් කළා :sorry:
  11. යාළුවා

    penis enlargement- LARGO

    බොරු කෙසේ වෙතත් Side Effects ඇති බරටම. අගල් 6ක් හතක් තිබ්බම මදිද බං :rolleyes:
  12. යාළුවා

    දිව දැමීම​

    Cz he's the GOD. he knows everything. he knows what will happen in future. he created everything. and he will. and also if he wants, he will destroy every piece of shit :( All hail the GOD!:yes:
  13. යාළුවා

    World's First Inventions!

    දෙවෙනි කැමරාවෙන්. May be 3 or 4..... උඹ හිතුවෙ පළවෙනි එක හැදුවට පස්සෙ එකක්වත් හැදුවෙ නෑ කියලද :P
  14. යාළුවා

    Hi, I am new here

    ඊය යකෝ ඊයා පස්සෙ දැක්කෙ අතම ඊයා ඊයා
  15. යාළුවා

    දහම්_බේබිගේ_පැල

    මාසෙකට එක ජනාධිපති කෙනා ගානෙ පත් කරගත්ත නං අවුරුදු විස්සකදි තනි පවුල් 240යි. වටේ නෑදෑ පවුල් ගොඩකුයි දියුණු වෙනවා. මේවනෙ යකෝ සංවර්ධන සැලසුම්.:angry::angry::angry: ඔහොමම මාසෙකට සැරයක් අගමැතිල ඇමතිල මන්ත්‍රීලා පත් කරගන්න ඕනෙ. කලින් හිටපු කෙනෙක්ට ආයෙ චාන්ස් දෙන්නෙ නෑ. :P මාසයක් දෙනවා දියුණු වෙන්න...
  16. යාළුවා

    මැණික්

    කොහොමද බං මැණික් හොර ගල්ද නැද්ද කියල හොයාගන්නෙ. කෙල්ලට හදල දුන්න මං Blue Sapphire එකක් දාල රින්ග් එකක් Jewelry කරන යාලුවෙක්ට කියල. හොරද නැද්ද මං දන්නෙ නෑ ඌ හදල දුන්න මං ගත්ත :P:rolleyes:
  17. යාළුවා

    වේදනාව හිතාගන්නවත් බෑ

    අපි දුක් විඳින කොට අපි හිතනවා මේ හැමදේම අපිට වෙන්නෙ කියල. ප්‍රශ්න නැති මිනිස්සු නෑ බං. කාට උනත් ඔහොම හිතෙනවා. ප්‍රශ්න උනාම පොඩි ලොකු කියල නෑ. කෙල වෙලා ඇඹරිලා යන්නෙ හරහට :sorry: ෆුල් ඉන්ෂුවරන්ස් නම් ගතහැකි පොඩි කට්ටක් කාල. නැත්තන් ස්ටාට් නොකර අරන් ගිහින් සේරම ගලෝල අදාළ දේවල් සුද්ද කරන්න වෙනවා :(...
  18. යාළුවා

    උඹ කව්ද :(

    උඹ කව්ද :(
  19. යාළුවා

    හැරී මේගන් නිල මංගල ඡායාරූපය

    ෂෝ එකක් නම් නෙමේ. චම්පි සිරිවර්ධනගෙ ගොන් ආතල්. ගිනස් රෙකෝඩ් එකට කරපු වෙඩින් එකක් :P f_W8dWcgOnU QxVLYWKDluQ

    No contents