1. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට උඹේ සෙනික පසු බැසීම දිරෙව්වෙ නෑ ඒකයි. අනවශ්‍ය දෙයක් කිය උනා අයි ගෙස් :(
  2. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජෙහාන්ට අපහාස කරන්න එපා පරය :angry::angry:
  3. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ අර කොබාරා. කොන ගිලගනද :(
  4. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මයිකල් ජැක්සන් වෙන්න ඕනෙ. මයිලක්වත් ගෑවිලා නෑ හැබැයි :P
  5. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කව්රු උනත් ෆන් එක ගන්න දන්නවනං ෆන් එක ගන්නවනං කාටත් කරදරයක් නැතුව අවුලක් නෑනෙ බ්‍රෝ :love::love:
  6. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු එහෙම කිව්වට ඉතින් මමත් කියල ඔරිජිනල් යැ :P:rofl:
  7. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකද බං තරහද :(
  8. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොනවද දැක්කෙ :sorry:
  9. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සරියා කිව්වෙ සාරියද ෂරියාද කියලද කීවෙ තේරුනේ නෑ :P
  10. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම = අහිංසක කමේ ප්‍රති මූර්තිය :love:
  11. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනං මෙතන තටමන්නේ නැතුව හැරමිටි ගහන් ගිහින් බණ යන චැනල් එකක් අල්ලපන් :yes:
  12. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙතන බාගෙට බාගයක් කූට ගිණුම් සහිත එවුන් ඉන්නෙ පේන විදියට. මං වගේ අහිංසකයෝ නරක් වෙනවා මෙතන හිටියොත් :(
  13. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දෙක හොයන්න වෙන්නෙ CIA දාල :eek:
  14. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ එච්චර පොරවල් මේකෙ ඉන්නවනං ගහපන්කො ආයෙත්.. නැත්තන් ෂෝ එකක් කරපන් මෙතන අන්නහි කෑලි දාගන රෙන්නෙ නැතුව :(
  15. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතින් ඉතින් සීයේ පස්සෙ පී එම් එකක් දාන්නකො :P
  16. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බඩ නෙමේ කොර උනේ ** දෙක :angry::angry:
  17. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නීල දෑසේ........ අපේ කාලෙ සින්දු බ්‍රෝ කොර වෙනවා :angry::angry::angry::love:
  18. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොඩි තමා. අපි තාම චූටි එවුන් නාකි කටුස්සෝ :angry::angry:

    No contents