1. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම මොකුත් කියන්නෙ නෑ :rolleyes: බණක් අහන් ඉන්න ඕන මිනිස්සු මේ ජෝගි අහනවා නේද අංකල් :P
  2. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවුලක් නෑ :love: කොබරා :rolleyes:
  3. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ ඌව පස්සෙ මතක් උනේ තාම ඉන්නවා ඌ යහතින් :love::love:
  4. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පල ඩෝ ඔය වොයිස් අහල හොඳට පුරුදුයි. වෙන කෙනෙක්ගෙ අරය කෙනෙක් ඔය :P
  5. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං හිටියෙ නැති ඩිංගට ඉන්දියාවෙ පදිංචි වෙලා හිටිය තරිට මොකද යකෝ මේ වෙලා තියෙන්නෙ. ඒ අස්සෙන් කිඹුල් වොයිසුත් එනවා :angry::angry::angry:
  6. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාව අමතක උනාට *** ****** වෙත ගියාට තාම ආදරේ ඔයාට නෙතු සැරසෙයි කඳුළකට :P
  7. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කක්කටුස්සා :rolleyes:
  8. යාළුවා

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කව්ද බං එළකිරි.කොම් කියල කියන ළමිස්සි :P
  9. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    ආදරේ කියන්නෙ Sex කියන උන්ට මේ කතාව තේරෙන්නෙ නැති වෙයි. මේක මෙහෙමම වෙලා තියෙන්න ඕනෙ ඒ දේ දැනෙන්න. මේ වගේ දැනෙන්න ඉතින් ආදරයක් දැනෙන හදවතක් තියෙන මිනිහෙක් වෙන්නත් ඕනෙ. :( මම කෙල්ලට යැව්වා pdf එක කියවන්න. මට ආයෙ කියවන්න වෙලා නෑ බං තාම වැඩ. කෙල්ල කියෝලා හරි නං පෝස්ට් කරන්නම් :)
  10. යාළුවා

    කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    ඕක තොට වෙන්න තිබ්බෙ Anal කරද්දි ගූ බරයි කිව්වම :lol:
  11. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    'ඌ මැරිල ඉපදෙන්න ඕන එක එහෙම වෙන්න නම්' එහෙමවත් වෙන්නෙ නෑ මේ ලෝක ධර්මතාවයන් ඇත්ත නම්. භාතිය බෞද්ධයෙක් වෙන්න ඇතිනෙ. ආත්ම ගානක් යනකන් ඕක අතාරින්න බෑ. මම කතාව වර්ඩ් ෆයිල් එකකට ගත්තා. pdf කරලා මෙතන අතාරින්නද :yes:
  12. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    අමතක කළා කිව්වට අමතක වෙන්නෙ නෑ බං. ඌ කරගන තියෙන්නෙ හිත හදාගත්ත එක. දරාගත්ත එක. හිත පාලනය කරගත්ත එක. ඔය වේදනාව මැරෙනකම් අයින් කරන්න බෑ හිතෙන්. :(
  13. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    උඹ දාල තියෙන්නෙ පේජ් ලින්ක්. මම 40 පෝස්ට් පර් පේජ් දාල තියෙන්නෙ. ඕක මට සෙට් වෙන්නෙ නෑ. Scroll කරලා කරලා කියෙව්වෙ. ටිකක් ලේසි උනා දම් පාටින් දාල තියෙන නිසා :(
  14. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    ලබා ගන්න බැහැ කියල දැන දැන එහෙම කෙනෙකුට කවදාවත් ලං වෙන්න හොඳ නෑ බං නැත්තන් ඔය වගේ විඳවන්න වෙනව පස්සෙ:sorry::sorry::sorry:
  15. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    මං ඔෆිස් එකේ අනික. මගෙ අයියගෙ යාළුවා එහා පැත්තෙ කැබින් එකේ. Senior Production Manager. Quality Assurance Managerත් එක්ක කතාව. කඳුළු ආවනං රෙදි ගැලවෙනවා :sorry::(
  16. යාළුවා

    ආයෙමත් ආදරෙන් !!!

    එක හුස්මට සේරම කියෙව්වා. :( 2016 මං එළකිරි ආවෙ නෑනෙ. පිස්සු හැදෙනව. අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් හිටිය කඳුළු එන එක :sorry::sorry:
  17. යාළුවා

    Toyota Aqua ද Honda GP5 ද

    Aqua හොඳයිනෙ. පාතයි තමයි ඒ උනාට උඹ Fuel බලන නිසා Aqua තමා හොඳ. Fuel and Maintenance නං Aquaම තමා. Driving Style එක කොහොම උනත් 30ක් වැඩ කරනව Aqua එකේ. ඇඹරෙන්නේ නැතුව පාගල ගියහැකි 30ක් ෂුවර් :love:
  18. යාළුවා

    Elakiri බොන Club

    කව්ද ඇහුවෙ :rolleyes:

    No contents