ඔව් මටත් කොච්චර බිව්වත් අවුට් යන්නෙ නෑ. හැබැයි ගොඩක් වැඩි උනාම නිදිමත එනවා. එතකොට ඉතින් නිදාගන්නවා එලිවෙනකන්ම :P මගෙ යාලුවෙක් ඉන්නවා ඌට ගොඩක් වැඩි උනාම අවුට් යනවා පිස්සු කෙලින්නේ :eek::sorry:
මං මෙහෙට එන්න කලින් ඌට හොඳටම වැඩි වෙච්ච වෙලාවක බීච් එකට ගිහින් බෝතලයක් ඇරලා භූතයෙක් වැහිලා වෙච්ච හෙන...