උඹ බබා. :P:lol:
හොඳට වදිනවා. රෙඩ්බුල්, බියර්.
මං නං බීලම නෑ. ඇත්තටම බොන්න සෙට් වෙලා තියෙන්නෙ මෙහෙ තනියම ඉන්න නිසා. යාළුවොත් ඉන්නවනෙ. මම කොහොමත් මේකෙන් අයින් වෙන්න ඉන්නෙ. එතකොට අඩු කරන්න ඕනෙ. :eek: නැතිම වෙයිද දන්නෙ නෑ. අලුත් අවුරුදු නිවාඩුව හම්බුනා දවස් 14ක්. එක දවසක්වත් බීවේ නෑ, :shocked...