1. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හ්ම්ම් හ්ම්ම් අනේ මන්දා හරිද වැරදිද දන්නේ නෑ මං
  2. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes::yes:;) ඕක මොකක්ද?
  3. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    උබත් ආවද? එල එලස්
  4. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අපෝ අපේ අයියා කෙනෙක් හිටියා හාමුදුරු කෙනෙක්ට වඩා හොදයි මස්,මාළු තියා උම්බලකඩයක් වත් කන්නෑ කට ඇරියොත් බණ ඔන්න කෙල්ලක් බලන්න ගිහිල්ලා දැන් මහ රෑ 12 විතර වෙනකල් මල් කඩනවා :D
  5. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හ්ම්ම් හ්ම්ම් තම තමන්ගේ කැමැත්ත :rolleyes::yes:
  6. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    කකුල් පැටලෙයි බලාගෙන :yes::yes:
  7. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ආවා ආවා ජන්දේ නිසා විදුලිය කපන එකක් නෑ හෙට අනිද්දා දිහාවට ආයිත් පටන් ගනී :D
  8. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අම්මෝ එහෙමද? කාලගුණය නිසා අඩු වෙන්නේ නැතුව ඇති :yes::yes: ඔන්න ඉක්මනට සනීප වෙන්න කියල විශ් කරනවා:yes::yes:
  9. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මොකෝ ටැග් නැතුවද?:rolleyes:
  10. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    බලන්න දෙයක් නෑනේ යාලු උනා ගැලපුනනම් කසාද බැන්ද:yes::yes:
  11. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අයියෝ විදුලිය නැති උනෝ............:(
  12. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අපෝ එහෙම වෙන්න එපා වැඩක් පලකුත් කරන්නකෝ:yes::yes:
  13. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අම්මටසිරි මොකක්ද අසනීපය sorry මං දැක්කේ නෑ :no::no:
  14. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :rolleyes::rolleyes: මොකෝ මේ?
  15. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මං නැගිටලා වත්තේ පිටියත් අතුගාල ආවේ:yes::yes:
  16. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :confused::confused::rolleyes: මලා මං ඒ සුදු අකුරු ටික දැක්කේ නෑනේ මොකක්ද සින්එක?:confused::confused:

    No contents