1. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මාත් මොනා හරි දාගන එන්නම් (බඩට)
  2. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒක ඇත්ත මං කැමතිම කෑම හාල්මැස්සෝ :yes::yes: නවත්තන්න බෑ
  3. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මා සොයා විත් මගේ සුරතේ............
  4. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මට මෙන්න මේ සින්දුව එහෙනම් දෙන්න තේරී මේරි original සින්දුව ඔයාවයි මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝවමයි එකතු කර ගන්නවා
  5. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නෑ නෑ මං ඔය බණ අහන්නේ නෑ ඉදල හිටලා ඇහුනොත් තමයි :D හැබැයි පන්සිල් රකිනවා මස් මාළු කකා පන්සිල් රකිනවා කිව්වොත් හරිද දන්නෑ :rolleyes:
  6. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මෙන්න නයි එනෝ නයි නටනෝ :rofl:
  7. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නොකා ඉන්නවනම් හොදයි:yes::yes:
  8. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හ්ම්ම් හැබැයි මං නම් එහෙම හිතන්නේ නෑ සමහර විට මං වැරදි ඇති:yes:
  9. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එක ඇත්ත එත් අපි ඊට වඩා වැරදි වැඩ කරනවනේ:yes:
  10. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හ්ම්ම් වෙන්න ඇති මාත් හිතනවා:yes::yes:;)
  11. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: ඒ කියන්නේ කොල්ල බුටක් කාලා :P
  12. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හ්ම්ම් හ්ම්ම් බොරු වැඩ මස් මාළු නොකා ඉන්න එක එකත් දැන් ට්‍රෙන්ඩ් එකක්නේ :yes::yes:
  13. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අඩෝ තෝ කොයි වෙලේද ආවේ?:D
  14. lakshithalcr

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :rolleyes: නාකි වෙලා ඉවරායි :D

    No contents