අපෙත් එහෙම එකෙක් ඉන්නවා දෙයියනෙ කියල හොඳ කොල්ල. බොන්නෙ නෑ.
විට, මාවා, වගේ ඒව කනවා විතරයි. බොද්දි ඌට විටක් දුන්නම හරි. උගෙ වීල් එකක් තියෙනව. ඉතින් අවුලක්ම නෑ :love::love::love::P අපි දෙන්නත් ඉතින් බෝතලේ මදි කියල හිතිලා ඒ කියන්නෙ ආතල් වැඩි වෙන අවස්ථා එමටයි වැඩේ කියන්නෙ වැඩ ඉවර වෙලානෙ බොන්නෙ...