උඹ හාඩ්ද ගහන්නෙ. මම කාලයක් හාඩ් ගැහුවා ඩේලි. ඒක වියදම් අධිකයි පස්ස්සට යනකොට :rofl:
ඉස්සල්ලම බෝතලේ දවස් 4ක් වගේ ගැහුවා ටික දවස් යනකොට තුනයි. පස්සෙ දෙකයි. සිරාවටම කියන්නෙ වන ෂොට් බෝතලේ තනියම ගහල තියෙනව. පස්සෙ නැවැත්තුව සෙනිකව කෙල වෙන්න කලින් :oo:.
අදටත් අරූ එක්ක සෙට් උනත් අපි දෙන්න බෝතලේ ගහන්නෙ...