1. යාළුවා

    Friends Wife

    මං නං බත් කන්නෙ නැති මිනිහෙක් ඒ දවස් වල :eek:
  2. යාළුවා

    Friends Wife

    හම්මට හවසට කෙලිනවා ඒක. දවල්ට නොකන දවස් වලට කන්නෙ. අපි එද්දී පොඩ්ඩයි තියෙන්නෙ ගොඩක් වෙලාවට. :dull: ඉවර වෙලා නූඩ්ල්ස් එක පස්සෙ අප්සට් කියල කට්ටිය කිව්ව
  3. යාළුවා

    Friends Wife

    සුපිරි බං. ඒකත් බයිට් එකට අරන් තියනවා. ඒ දවස් වල නූඩ්ල්ස් එකක් තිබ්බ මරු. නැත්තන් දවල්ට ගොඩක් වෙලාවට කන්නෙ නෑ බොන එක තමා :dull:
  4. යාළුවා

    Friends Wife

    එල. මට ඒ උනාට මේ කම්පැනි එකේ වැඩි කාලයක් ෂුවර් නෑ. එපා වෙලා ඉන්නෙ. අනික මමත් බෝඩ් වෙලානෙ ඉන්නෙ. අයින් වෙයි ගොඩක් වෙලාවට තව ටික කාලෙකින්. කොහොමත් මේ ගේම ගහල ෆුල් ප්‍රූෆ් ප්ලෑන් එකක් දීල යන්නෙ. සෙට් කරලා දෙන්නන් එතකොට :cool:
  5. යාළුවා

    Friends Wife

    නෙදකින්. :dull: ඒ වගේ කුජීත වැඩ කරන්නෙ නෑ. යකෝ අහු උනොත් පාරක බැහැල යන්න හම්බෙන එකක් නෑ :rofl:
  6. යාළුවා

    Friends Wife

    අපිත් එහෙම තමා බීම තමා ප්‍රමුඛස්ථානය. ෆුල් ඩේ කට් කරලා යාලුවන්ගෙ ගෙවල් වලත් යනවා බොන්න. සමහරුන්ගෙ ගෙවල් වලින් කේස් නෑ :rofl: කොල්ලෙක් හිටිය උගෙ තාත්ත ජපන්. සල්ලි තියෙනව හොඳට. උගෙ ගෙදර ගිහින් බොනවා. උන්ගේ අම්ම අවුලක්ම නෑ. බයිටුත් හදල දෙනව :baffled:
  7. යාළුවා

    Friends Wife

    අඩෝ කොට්ස් උඹ නෙමේ නේද මයිනර් රෙප් දුන්නෙ. කොට්ටෝරුවෙක් වෙන්න ඕනෙ. එහෙනං අවුලක් නෑ :P
  8. යාළුවා

    Friends Wife

    ලෙක්චර්සුත් ගියා හැබැයි. කටුත් කළා සෑහෙන්න. ඒ උනාට ආතල්. බීලම ලෙක්චර්ස් ගිහින් ඇති සෑහෙන්න :rofl: වැඩක් නෑ කතා කරලා. ජොබ් එකක් කරන්න පටන් ගත්තයින් පස්සෙ හැමදාම එකම හුට්ට. පට්ට Boring Life එකක් :eek:
  9. යාළුවා

    කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

    කෙල්ලෙක්ට ප්ලෑනක් ගැහුවා හැබැයි මට බේරෙන්න, ඒකිව අනාත කරන්න නෙමේ. අදාළ වෙලාව ආපුවම මට බේරෙන්න පුළුවන් විදියට වැඩේ කලින්ම ප්ලෑන් කරගන හිටියෙ. :rofl: මම ඒකි ගැන හිතපු විදියටම ඒකි එහෙම උනා. ඒ උනාට මම කිසිම කොස්සක් නැතුව චාටර් නැතුව පසු කාලීන අවදානම් නැතුවම බේරුණා. :P දැන් ඉතින් අහන්න එපා මොකද්ද...
  10. යාළුවා

    Friends Wife

    බලමු මේ රෙද්ද ඉස්සල්ල වයරින් කරන් ඉන්න ඕනෙ. අච්චාරුවක් තියෙන්නෙ. :eek:
  11. යාළුවා

    Friends Wife

    වැඩි හරියක් බිව්වෙ බාර් වල නෙමේ. බඩු ගෙනල්ල එහා පැත්තෙ කාර් පාක් එකේ :rofl: සමහරවෙලාවට ආකේඩ් එකෙත් නමනවා :rofl: ඇයි වත්ත :P
  12. යාළුවා

    Friends Wife

    අපෝ GT උඹට Filtering එකක් හදල දීලද තියෙන්නෙ කොටෝ ඔය වගේ කීවර්ඩ් වදිනකොට උඹට ඇලට් යන්න. :lol::lol::lol: කොලු කාරයෙක් උනේ කවද්ද තෝ. මං හිතුවේ ගෑණු විතරයි කියල :dull:
  13. යාළුවා

    Friends Wife

    දැන් මතකත් නෑ බං. අපෙක්ස් එකෙන් නං බීල තියෙනව.කොළඹ වටෙන්ම බීල තියෙනව. ශිෂා පොට් එකක් තිබ්බ ඒ දවස් වලට ඒකටත් යනවා. දැන් නං ඒක වහලද කොහෙද. Asylum, උගෙ ෆෙවරිට්ම තැන Floor by O :baffled: ආමර් ස්ට්‍රීට් එකේ තිබ්බ බ්‍රයිටන් කියල එකක්. එකෙත් ගහනවා. කොටුව ඉස්සරහ බාර් උඩතට්ටු වලත් ගහල තියෙනව :rofl: ඒව නං...
  14. යාළුවා

    Friends Wife

    අපිත් අපේ ෆැක්ටරි එක සුපිරි ලෙවල් එකකට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. GM අලුතෙන් ආවේ. :yes: මේක නන්නා වෙච්ච ෆැක්ටරියක්. ලබන මාසේ නෙට්වර්ක් Infrastructure එක හදනවා. ප්ලෑන් කළා. සුපිරියටම හදන්න ඕනෙ. කම්පැනි එක ප්‍රොෆිට් කරන ගමන් හදන්න ඕනෙ. ස්ටාෆ් එකටම මැක්බුක් දෙන්න ප්ලෑන් කරගන යන්නෙ. දැන් තියෙන්නෙ...
  15. යාළුවා

    Friends Wife

    අපිත් එක්ක එකෙක් හිටිය අවුරුදු බර ගානක් NIBM එකේ කවදාවත් ඊලඟ ලෙවල් එකට යන්නැති එකෙක්. :rofl: මොකක් හරි කුණු වැඩක් කරලා සස්පෙන්ඩ් එහෙමත් වෙනවා සෑහෙන්න. උගෙ තාත්තා ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්. ඒත් ඔහෙ ඉන්නවා ඒකා. නොදන්න රෙද්දක් නෑ. හැම කුණු වැඩේම කරනව. අමු බෙබා. :rolleyes: දැන් නං වෙන මොකද්ද රෙද්දක්...
  16. යාළුවා

    Huawei Y5 2017

  17. යාළුවා

    Iphone 6+ Ghost touch

    pot ekaknan thiyenawa mage yaluwekge. eeyeth kellekta J7 ekakata display eka dala dunna. one nan set karala denan ;)
  18. යාළුවා

    Huawei Y5 2017

    Phone වලට වැඩිය පන්නන්නෙ නෑ බං දැන් මං :sorry: හුවාවී කේස් නිසා ගන්න එපා කීවෙ
  19. යාළුවා

    Iphone 6+ Ghost touch

    ගත්තෙ කොහෙන්ද
  20. යාළුවා

    Friends Wife

    උඹ ඔසීනෙ. දැන් ගොඩ කාලෙකට කලින්ද. වලතරද දන්නෙ නෑ :shocked::shocked::rolleyes::rofl::eek::sorry:

    No contents