එකේ කිසි අවුලක් නැහැ . හැබැයි වයසින් වැඩි අය date කරද්දී වයස අඩු කෙනා ඉක්මනට වයසට යන්න බලනවා . අනික Karma is a Bitch .සමහර වෙලාවට ඒවා අපිට ආපහු එනවා.
මට ඉස්සර shook අක්කි බබෙක් set වෙලා හිටිය marry කරපු. මටත් ඒ කාලේ එච්චර වැරද්දක් වගේ පෙනුනේ නැහැ. පස්සේ මම date කරපු කෙල්ලෙක් වෙන කෙනෙක් එක්ක...