Payoneer USD 23 ක් තව payoneer එකකට ගන්න පුළුවන් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං යාලුවෙක්ගෙ payoneer account එකක USD 23 ක් තියනවා. මූට annual fee එක charge වෙන්න කලින් මෙක මොකක් හරි කරන්න ඕනේ. ආයේ account එක use වෙන්නේ නැති නිසා.

    මෙක මගෙ payoneer account එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා ද?

    Request payment වලින් මෙක පුළුවන් වෙයි ද?

    මම එයාගෙ card details use කරලා, මම මීට කළින් මාගෙ payoneer account එක link කරපු hosting, domain ගත්තු account එකකට link කරන එක risky ද? Payoneer උන්ට මෙක accept කරයි ද?
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ezcash withdraw කරන්න පුලුවන්. හැබැයි ආයෙ සල්ලි ආවම annual fee කපාගන්නව
     
    • Like
    Reactions: U-tag

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ithin okata local bank acc link karala salli tika athata ganna pluwan ne.... ehem ganna... mata ezoic ads walin oya wage amounts bank ekata withdraw wela thiyenawa payonner haraha.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ezcash withdraw කරන්න පුලුවන්. හැබැයි ආයෙ සල්ලි ආවම annual fee කපාගන්නව
    ezcash sure නැ කියවාව නේද බං? මම දැක්ක සමහර උන්ගේ සල්ලි withdraw කරලා ඇවිල්ල නැ කියනවා.

    ithin okata local bank acc link karala salli tika athata ganna pluwan ne.... ehem ganna... mata ezoic ads walin oya wage amounts bank ekata withdraw wela thiyenawa payonner haraha.
    එහෙම withdrawal වලට USD 50ක් ඕනේ බං.
    ------ Post added on Apr 30, 2023 at 12:47 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම withdrawal වලට USD 50ක් ඕනේ බං
    mata nam enawa , ubalata enne nethida?

    mam ezoic withdraw deela thiyenne payonner, payonner ekata salli enawa and auto bank ekata withdraw wenawa... 21 usd enawa.. mokada ezoic eka month complete nam auto ewanawa payonner ekata...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mata nam enawa , ubalata enne nethida?

    mam ezoic withdraw deela thiyenne payonner, payonner ekata salli enawa and auto bank ekata withdraw wenawa... 21 usd enawa.. mokada ezoic eka month complete nam auto ewanawa payonner ekata...
    අඩේ මාගෙ Ezoic ඒවා card එකේ balance එකට යන්නෙ. Manual withdrawal කරන්න ඕනේ.

    73k genath uba 50k apahu yawapan
    උගේ account එකට USD 50 ක් දාලා ආපහු 73 උනාම මාගෙ account එකට ගත්තොත් මොකද?
    ------ Post added on Apr 30, 2023 at 4:06 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ezcash sure නැ කියවාව නේද බං? මම දැක්ක සමහර උන්ගේ සල්ලි withdraw කරලා ඇවිල්ල නැ කියනවා.

    එහෙම withdrawal වලට USD 50ක් ඕනේ බං.
    ------ Post added on Apr 30, 2023 at 12:47 PM
    මේකයි බන්. දවසක ලිමිට් එක රුපියල් 10,000යි නෙ. ඊට වඩා ගත්තොත් එන්නෙ නෑ. ඩයලොග් එකේ දෙයක් උනාට ඒවට වෙච්චි දේ හොයන්න සක්කරයටවත් බෑනෙ :lol:
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකයි බන්. දවසක ලිමිට් එක රුපියල් 10,000යි නෙ. ඊට වඩා ගත්තොත් එන්නෙ නෑ. ඩයලොග් එකේ දෙයක් උනාට ඒවට වෙච්චි දේ හොයන්න සක්කරයටවත් බෑනෙ :lol:
    ඔව් බං. මම ඔය ezcash advise අරූ ට දීලා ඌට සල්ලි ආවේ නැත්නම් මාගෙ නමට හරි නෑ.
     
    • Sad
    Reactions: hasithayad

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    අඩේ මාගෙ Ezoic ඒවා card එකේ balance එකට යන්නෙ. Manual withdrawal කරන්න ඕනේ.

    උගේ account එකට USD 50 ක් දාලා ආපහු 73 උනාම මාගෙ account එකට ගත්තොත් මොකද?
    ------ Post added on Apr 30, 2023 at 4:06 PM

    Yes, this is the only solution
     
    • Like
    Reactions: U-tag