1. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සදාචාර විරොධී නිසා අදහස් පළ කිරීමෙන් වැලකී සිටිමි
  2. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හින්දි එකක් ඉල්ලුව නිසා බේරුනා කියල හිතාගන්න නැත්ත ඔයාව පණපිටින් වළලනවා ඇත්තමයි :cool:
  3. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නාකි Gasa84 එක වහලක් යට අද ...
  4. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මහින්ද කියන්නේ කව්ද අපේ මහින්ද සෙඩ් එකේ ඩයල් එකද. මම මත්පැන් පාවිච්චි කරන්නෙ නෑ සහෝදරයා :eek::eek:
  5. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලොකු මදිනේ ඌයි තව ටිකක් ලොකුවට දාපන් :angry::angry:
  6. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කපා දැම්ම කියන්නේ ඔයාව ගණන් ගන්නෙ නෑ. ඊක නිසා දැන්වත් ඒක තේරුම් අරන් ගිහින් නිදාගන්න :yes:
  7. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං මීගමුවෙ නං තමා. ඒක ලොකේෂන් එකේ පේනවනෙ. බට් මම බේබද්දෙක් නෙමේනේ. මම නන්ඇල්කොහොලික්:)
  8. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැදගත් සිංදුවක් ඉල්ලාපන් සහෝදරයා. ඔයාගේ හැදියාව නම් අන්තිමයි. මං වගේ හැදෙන්න :yes:
  9. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම හොඳයි එසේනම් මං වගේ වැදගත් විදියට හැසිරෙන්න මෙතන :yes:
  10. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගාල්ලට සුළු භූ කම්පනයක්
  11. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න හින්දි කොළ එළුවෙක්
  12. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබද මොඩ් මැරුම් කන්න එපා හරිය :angry:
  13. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊකනේ යීක තිඉර්ණව මත මයෙ language එකනෙ :yes:
  14. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නම්කි කියළ කිව්වා:shocked:
  15. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ ඔයාගේ ජාතික ගීයනේ. :rolleyes:
  16. යාළුවා

    2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු ඉස්සරනං හින්දිම තමා දුන්නෙ. දැන් උයා හරි වෙනස් වෙලා. කාලයක මවූ වෙනසක අරුමේ. කැතයි හොඳේ :(

    No contents