1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ ලැඛෙනවා වගේම වියදමත් වැඩී.... මේ අවුරුද්දේ ඉඳන් පඩියෙන් 39%ක් කැපෙනවා ටැක්ස් වලට. හම්බ කරනවාට වඩා ටැක්ස් ගෙවනවා...
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පරණ එකවුන්ට් එකක් නෙමෙයි කියන්නේ....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වැඩියක් කියලා නෑ..... මීට අවුරුදු දෙකකට කලින් මමත් ගෙවලා ආවේ.... ඒ කාලේ 5000ක් කියන්නේ ලොකු ගානක්...
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යකෝ.... මම කෙල්ලොන්ව කන්නේ නෑ.... ඔයා මම ගැන හිතන් ඉන්නේ වැරදි විදිහට... මම හරිම අහිංසක, සාන්ත දාන්ත ලමෙක්...
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ... ඒවුනාට මම නම් රැග් කරන්න බයයි....
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ මන්දා.. මේ දවස් වල හැමෝම බිසීද කෙහෙද?
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඌ බයවෙලා ගිහින්ද කොහෙද?:P:P
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled:උඹ රැග් කරන්න දන්නවාද?
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඊයෙත් ආවා ගියාද කොහෙද?
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ මිනිමරු අයියා...
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යකෝ මදෑ වෙඩිමකට යන්න හිටියා...:oo::oo:
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කුකූව දැක්කේ නෑ ගොඩ කාලෙකින්....
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් මට ෆුල් පේමන්ට් එක කරන්න. කරලා රිසිට් එක පෙන්නුවාම තමා ඇතුලට ගන්නේ...
  14. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සාමාජික ගාස්තු 5000යි. හැම අවුරුද්දෙම ගෙවන්න ඔන. තව වාහන පාවිච්චි කරනවානම් පාකින් වලටත් ගෙවන්න වෙනවා... ඒකනම් මාසෙට 150යි.... පරණ ID එකක් තියෙනවානම් 25%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න පුලුවන්....
  15. sadamol buwa

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    ඇති වගේ බං කවි ලිව්වා... 117 ලිව්වා මේකෙම....
  16. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ අවුරුද්දේ කසාද බඳින්න ඉන්න අය කේන්ති ගන්න හොඳනෑ... :lol:
  17. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඌ ආවේ පාන්දර... මම හිතන්නේ ඌ දවසකට දාන්න ඔන පෝස්ට් ගානක් හිතන් ඉන්නවා.... තනියම හරි ඒටික දාන සීන් එකක් තියෙන්නේ... :lol: මමත් අතඇරලා දැම්මා...
  18. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහෙට වරෙන් ඇතිවෙන්න කිරි තිහෙනවා...

    No contents