3 විල් මාෆියාවට එරෙහිව.
3 විල් මාෆියාවට එරෙහිව..
කිපාරක් හදිස්ස්යට ඇවිල්ලා පරේ යන 3විල් එකකට අත දාලා උන් කියන අමන ගනන් වලට ගිහිල්ලා තියෙනවාද?/ පොදු තැනක ඉඳන් 3විල් පාක් එකක්ට ඇවිත් ගනන් අහලා අයේත් හැරිලා යන්න බැරි නිසා ගිහිල්ලා තියෙනවාද?
3විල් කාරයො කියන්නේ පඩත්තර ජාතියක්, උන්ගේන් වේන...