3 විල් මාෆියාවට එරෙහිව.

  • Jan 21, 2012
    1,752
    348
    83
    3 විල් මාෆියාවට එරෙහිව.

    3 විල් මාෆියාවට එරෙහිව..

    කිපාරක් හදිස්ස්යට ඇවිල්ලා පරේ යන 3විල් එකකට අත දාලා උන් කියන අමන ගනන් වලට ගිහිල්ලා තියෙනවාද?/ පොදු තැනක ඉඳන් 3විල් පාක් එකක්ට ඇවිත් ගනන් අහලා අයේත් හැරිලා යන්න බැරි නිසා ගිහිල්ලා තියෙනවාද?

    3විල් කාරයො කියන්නේ පඩත්තර ජාතියක්, උන්ගේන් වේන අසාධාරනය විරුද්දව වේමු.

    මොනවා හරි අසාදාරනයක් වෙලා තියෙනවා නම් එ 3විල් පාක් එක තියෙන තැනයි 3විල් එකේ විස්තරයි අනිත් අයට දැනගන්න මෙකෙ දන්න. එත්කොට කවුරු හරි ඔය පාක් එකට හරි එ 3විල් එක හරි සෙට් වුනාම එ 3විල් එක නැතිව වේන එකක යන්න පුලුවන්. නැත්නම් වේන ක්‍රියා මර්ගයක් ගන්න පුලුවන්

    මේක පටන් ගන්න හිතුවේ එල්කිරි සහොදරයේක්ට මහරගමදි සිද්දවුන දෙයක් නිසයි.

    මෙ ත්‍රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්‍රනාමය :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1376386
     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ela ela

    මමත් කාලෙක ඉදන් හිතපු දෙයක් තමයි online පාරිභෝගික සංගමයක් හදන එක

    මොකද කියන්නේ ??

    Unity Plaza Laptop cheating …කේස් එකේදිත් අපිට එහෙම අව්ශ්‍යතාවයක් දැනුන නේද?

    නෙත් ඉන්නව මේ වගේ දෙවල් වලට උදව් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: Lomax
  • Jan 21, 2012
    1,752
    348
    83
    ela ela

    මමත් කාලෙක ඉදන් හිතපු දෙයක් තමයි online පාරිබෝගික සංගමයක් හදන එක

    මොකද කියන්නේ ??

    Good Idea. මෙහෙම හරි පටන් ගත්තොත් තමයි මොනවා හරි වෙන්නේ
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    මගේ තාත්තා ත්‍රීරෝද රථ රියදුරෙක්.. :frown:

    මෙ ත්‍රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්‍රනාමය
     
    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    den Meter Taxi thiyana hinda un part danne nae. park eke inna ewunta hire adui den e hinda poddak part danawa adui.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    නාවල නිහාල්;12307375 said:
    මෙ ත්‍රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්‍රනාමය
    එහෙනම් උබේ පෝස්ට් එකත් ඒ විදියට අප්ඩේට් කරපන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    නාවල නිහාල්;12307240 said:
    3 විල් මාෆියාවට එරෙහිව..

    කිපාරක් හදිස්ස්යට ඇවිල්ලා පරේ යන 3විල් එකකට අත දාලා උන් කියන අමන ගනන් වලට ගිහිල්ලා තියෙනවාද?/ පොදු තැනක ඉඳන් 3විල් පාක් එකක්ට ඇවිත් ගනන් අහලා අයේත් හැරිලා යන්න බැරි නිසා ගිහිල්ලා තියෙනවාද?

    3විල් කාරයො කියන්නේ පඩත්තර ජාතියක්, උන්ගේන් වේන අසාධාරනය විරුද්දව වේමු.

    මොනවා හරි අසාදාරනයක් වෙලා තියෙනවා නම් එ 3විල් පාක් එක තියෙන තැනයි 3විල් එකේ විස්තරයි අනිත් අයට දැනගන්න මෙකෙ දන්න. එත්කොට කවුරු හරි ඔය පාක් එකට හරි එ 3විල් එක හරි සෙට් වුනාම එ 3විල් එක නැතිව වේන එකක යන්න පුලුවන්. නැත්නම් වේන ක්‍රියා මර්ගයක් ගන්න පුලුවන්

    මේක පටන් ගන්න හිතුවේ එල්කිරි සහොදරයේක්ට මහරගමදි සිද්දවුන දෙයක් නිසයි.

    මෙ ත්‍රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්‍රනාමය :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1376386

    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.
     
    • Like
    Reactions: Ayeshlive

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43

    ela ela ohoma yan
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.

    Machan uba kiyana eka hari... api kiyanne okkoma 3 wheel kattiya gena nemei.. hoda un innawa matath hamba wela thiyanawa ehema hoda kattiya... meka machan mafia eka karana unta viruddawa yanne... oke maharagama cancer hospital eka lagadi oya siddiya une mata... api salli deela yanne apita oni 3 wheel ekak ne ban
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    හොද එකෙක් වේවා. නොහොද එකෙක් වේවා.. හැප්පුන එකෙක් දැක්කොත් දෙවරක් නොහිත ත්‍රීවීල් එකට හැම එකාම දාගන්නව බන්. ලෙඩකදි දුකකදි මහ රෑ උනත් එන්නෙ ත්‍රීවීල් එකක් තමයි බන්z.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    නාවල නිහාල්;12307338 said:

    Good Idea. මෙහෙම හරි පටන් ගත්තොත් තමයි මොනවා හරි වෙන්නේ
    good idea machan.... api naraka dewal wagema hoda dewaluth katha karanna oni.. minissunwa gasa kana wagema minissunta hodata salakana aya genath api kiyamu... meka 3 wheel walata witharak limit nokara anik ansha walatath daanna balamu.... (Machanla Politics nathuwa) hoda ayata wadi karanna wagema apiwa gasa kana unta nathi karannath api meka use karamu
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    • හොද එකෙක් වේවා. නොහොද එකෙක් වේවා.. හැප්පුන එකෙක් දැක්කොත් දෙවරක් නොහිත ත්‍රීවීල් එකට හැම එකාම දාගන්නව බන්. ලෙඩකදි දුකකදි මහ රෑ උනත් එන්නෙ ත්‍රීවීල් එකක් තමයි බන්z.
    ethakota machan uba kiyanne ada mata una wage deyak wena eka kamak na kiyalada??? mata oni 3 wheel ekaka aduwata nogihin.. park eke thiyana ekaka wadi ganata yanna kiyalada? anika mama hitiye cancer ledek ekka.. ethakota un hodatama dannawa mama wena 3 wheel ekak ganna paarata avidan enne na kiyala.... machan hospital ekakata enne asarana minissu... oya wede night club ekak gawa karanan kamak na kiyanna thibuna.......
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    සමහර ත්‍රීවීල් කාරයෝ පට්ට හොදයි :yes::yes:, සමහර එවුන් පට්ට බල්ලෝ :growl::growl:. හැබැයි දැන්නම් මම නගින්නේ මීටර් ටැක්සි වල විතරයි :P:P:P.
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.

    මම ඔක්කොම අයව එක ගොඩකට දම්මේ නැහැ.. හොඳ 3විල් රියදුරන් ඔන තරම් ඉන්නවා. සම හරක් ගේන් වේන අසාධරනය නිසයි මෙක දැම්මේ
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Hoda kattiyakuth innawa,..
    daha durawoth innawa....

    Ragama Hospital eka laga ekakawath yanna epa.. ita pallaeha town eke
    tiyan onama ekak palayan un ela arunnam manussakamak nathi... dahadurawoo..
    hethu ine kauruhari innawanam PM karapalla....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.

    machan hama welema mehema wenawamai kiyanna baha. mita auruddakata witara udadi (me thred eka arambayata mulikavu karuna nemei) maharagama bo gaha peni peni mawa bike eke accident wela (mata tikak wadipura damaje) pare hitapu aya 3 wheel ekaka daala Kalubowila hospital ekata thawa ekek ekka yavva. kohoma hari mage yaluwantat mama paniwidayak deela un hospital ekata enakota mawa theater ekata aragena mahun dannai evva mevva walata..

    3 wheel karaya winadi 20 k etana indala (yaluwo enakan) mage yaluwekgen Rs.500 kut aragena gihin tibba. (hari gana traffic welavaka nam 300 wei) mage yaluwot e pora mava genawane kiyala hitala uta salli deela...

    onna ohomai 50% wage 3wheel porawal...... oya kastiyage kiyana taran hondakut naha narakakut naha. e hinda me thred eka ain karanna nam uwamanavak naha. adahas dakvana aya adahas dakwapu den. mokada mama oya kivva jathiye 3wheel karayoi manussakam tiyana 3wheel riyaduroi degellonwama dakala tiyanava. itin ape kattiyage adahas danaganna me thred eka digatama tibba den..!!!

    jaya wevaaaaaaaaaaaaaa.....................:):):):)