මෙහෙමයි සල්ලි ගොඩක් තියෙන 1% කෙනාට මේක අදාළ නැහැ.ඒවගේ අයට location අදාළ වෙන්නේ නැති හින්ද.
ගම නිදහස්. එක තේරෙන්න town එකක අවුරුදු කීපයක් ඉන්න ඕනි. ප්‍රශ්නේ තියෙන්නේ ගමේ ඉන්න උන්ට වටිනාකම තේරෙන්නේ නැහැ. උන් හදන්නේ town එකේ වගේ වෙන්න. හැබැයි වාහයනක් තියෙන්න ඕනි. Town එකට 30min -60min වගේ යන්න...