මචන් මෙහෙමයි luggage එකක් ගද්දි TSA lock තියෙන 360 Wheels තියෙන ඒවා තමයි ගන්න ඕනි. Odel එකේ American Tourister තියෙනවා, PG martin එකේ Samonite තිබ්බ ( Best brand). දැන් එයාලගෙම brands තියෙනවා මම හිතන්නේ. ඔයාට මෙහෙන් පොඩි එකක් අරන් ගිහිල්ල වෙන රටකින් හොඳ එකක් ගන්නත් පුළුවන්. මම කරේ එහෙම.
Fabric...