1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මල් බබා කැන්ගරු පැටව් හුරතල් කර කර ඇති....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    -45 වලට වඩා වැඩිනම් නිවාඩු දෙනවා... සැරටම තියෙන්නේ සති දෙකක් විතරයි... ඒත් මේපාර එනවා යනවා... -20ට වඩා වැඩි දවසක් ගියේ නෑ... ඒත් හෙට ඉඳන් යනවා....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol: ඔව් බං.... තේරෙන්නැති නිසා මම අහන්නේ නෑ.....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    චූටී මැණකේ හිටියද?.. මම ආස චූටී මැණිකෙට...
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    -40 වෙනකන් යනවා... ගියපාර -40වල පයින් ගියා දන්නැතිව... එදා උදේ කියලා එලියට බහින්නෙපා කියලා.... ටික දුරක් යද්දී තමා තේරුනේ....
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සමර් එකට තමයි මරු.... ටොප් ලස් ගොඩක් ඒවා.... එතකොටනම් බස් එකේ යනවා... :lol:
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පාරේ බල්ලෙක්වත් නෑ බං.... ආයේ -20+ යනවා හෙට....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කතා බලලා ඉවරද?
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ බලු කොල්ලා....
  10. sadamol buwa

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    අන්තිම කොටස මේ සතියේ දාන්නම්
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නුගවලත් ප්‍රභේද ගොඩක් තියෙනවා බං.... මහනුග, පටු නුග, ඉටිපන් නුග වගේ තව ගොඩක් තියෙනවා... දැන් ඔක්කොම මතක නෑ....
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝක්කක් නොගහපු කොල්ලෙක් සිටීද? කොක්කක් නොගහපු කෙල්ලෙක් සිටීද? ඒ ගැනත් කවි පොතක්ම ලියන්න පුලුවන් සරසවි පොත වගේ... :lol:
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹට ඔන හැඩයද? මොකක්ද උවමනාව..... හැඩයෙන්නම් බුලත් කොලයත් ඒ වගේ... තව නුග ජාති තියෙනවා... ඉටිපන් නුග වගේ... මහ නුග නම් ටිකක් විතර වෙනස්....

    No contents