මටත් කම්මැලි බන් මට ඔය හදපු එකක් හදන්න විනාඩියක් විතර යන්නැති. :P නිකන් තිබ්බ ෆොන්ට් එකක් දාල දඩ සයිස් QR කෝඩ් එකක් දැම්ම. :dull: ඒකෙත් පොඩි ගතියක් තියෙනවා QR කෝඩ් එක ලොකුවට වැදුනම. :P මට වැඩක් නැති නිසා එකක් දෙකක් දැම්මෙ. එපා වෙලා ඉන්නෙ මේ ටිකේ.
උබේ ඩිසයින් ප්‍රෝෆිෂනල්, ඉස්සරහ මදි වගේ උනාට...