1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔහේ ඉන්නවා බං.....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:Pඋඹ මොකද කරන්නේ....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තෝ මගුලක් කියලා මූඩ් අවුල් කලානේ.... බලපං.... තාම කවි 8යි ලියලා ඉවර... තුන්වෙනි කොටස දාන්න කල් යයි වගේ....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිකියා නිතර සිතනවා ඇගේ සෙනෙහෙ ......පතා සචියා එයට ගරහයි උගේ හිතත් ................කඩා ඉල්කා මුකුත් නොකියයි මෙටල් ගැනම .........සිතා ඩෝඩෝ නිතර හිනහෙයි කිරියේ හැටී ..........නගා
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙන එකක් දාන්නද? මණ්ඩප නූල දැන් ටික ටික ..................ලොකු වන්නේ සහේලි නමින් එහි පිටුවක් ..................වෙන් වන්නේ ඇගේ වත කමලේ ඇති කොටු බව ........පව සන්නේ කෙලිලොල් බවින් ඇගේ උණුසුම ...........ලැබ දෙන්නේ
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අඩෝ නයා තෝ පොත් ඛෙදුවද?
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බැරිවෙන්න හේතූවක් නෑ.... උඹ කොහේද යන්න හදන්නේ.... මල් බබා වගේ පනින්නද හදන්නේ....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපරාදේ මගේ සිතුවිලි ටික....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම කවියක් ලියන්න හැදුවා විතරයි....:oo::oo:
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled:කවුද බං ඒ....

    No contents