1. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    :yes::yes: ඒක කවද අරියිද මන්ද?:confused:
  2. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    මාත් පලවෙනි පාර 3F බං 3පාර නම් ගොඩ ගියා :yes: ;)
  3. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    පට්ට සීන් එකක් උනා බං මෙහේ election තියනවනේ :dull: සන්දානේ meeting එකක් තියනවා ඒක අස්සේ UNP සෙට් එකකුත් මැදින් ගියා තව ටිකකින් කෙල ගන්නවා :frown:
  4. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    හරි හරි පස්සේ වෙලාවක කනට කරලා රහස කියන්නකෝ අයියා :rolleyes:
  5. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    අම්මට සිරි sasliit අයියා ඔයා ඉදියද? අයියෝ දැක්කේ නෑ:sorry::sorry::sorry: ඔන්න මං ඔයාවත් එකතු කර ගන්නවා
  6. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ammata siri mokakda campus eka?:confused:
  7. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    අලෝ කෝ ඔයාගේ පන?
  8. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    දිල්රාසන් අයියා මට ඕනි තේරී මේරි song eka dedications too_little nanga awrora Mr.Chachi ReX921 kandya ayya Ali Petiya kellsupun කට්ටා KasunK sasliit & මේ වෙලාවේ EK radio අහන හැමෝම specially my dear dula
  9. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    බලපන් යන්න කලින් බැහැර වෙලාද කියලා?:rofl:
  10. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    too_little නංගියා අසනිපෙන්ද? :( :( ඉක්මනටම සනීප වෙන්න කියලා ඔන්න මං wish කරනවා :yes:
  11. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    :rofl: අව්රෝරා ගියාද?
  12. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    අලි පැටියා උබ ඉන්ජෙක්ද? :rolleyes: අදුර ගන්න ලැබීම සතුටක් ;)
  13. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    අප්පා ඔයා යනවද? එල එල එහෙනම් සුබ රාත්‍රියක් ;) හෙට සෙට් වෙමු
  14. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ඒ මොකෝ අයියා :rolleyes:
  15. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    theri meri song eka illuwda kalin????

    No contents