1. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ;);) මොකෝ වෙන්නේ එල එලස් සෙට් වෙමුකෝ එහෙනම් :D
  2. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    එල එල මොකෝ අද වෙන්නේ :rolleyes:
  3. lakshithalcr

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

    ඔන්න මාත් ආවෝ සින්දු ඉල්ලන්න පුලුවන්ද?
  4. lakshithalcr

    තුක් විතරක්

    මම විස්වාස කරන විදිහට පළමුව තමා හැදෙන්න, දෙවනුවත් තමා හැදෙන්න, සමාජය හදන්න අපිට කරන්න පුළුවන් දේ එපමණයි මේක හරියටම හරි මචං
  5. lakshithalcr

    • • • ආතල් Talks• • •

    :D;) සුපිරි :rofl::rofl:
  6. lakshithalcr

    තුක් විතරක්

    උබ කියපු දේවල් සේරම ඇත්ත නෙවෙයි මචං ඇදුමකින් කෙල්ලෙක්ව මනින්න බෑ එහෙම කරනවානම් ඒකා ගොන් මෝඩයෙක් උබ short එකක් ඇදගන හැමතැනම යන්න කැමතියි නේද? ඒ වගේ තමයි කෙල්ලොත් කැමතියි සරල වෙන්න ඔන්න ඕකයි තත්වේ උබ හිතන්නේ ලංකාවේ ගෑනු හැමෝම දිගට ඇන්දනම් හරිද? පිස්සුද බං විවිදත්වයක් නැත්නම් මේ ලෝකේ නෑ බං එහෙමනම්...
  7. lakshithalcr

    • • • ආතල් Talks• • •

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: ;)
  8. lakshithalcr

    • • • ආතල් Talks• • •

    සුපිරි දාපං තව දාපං ලොවෙත් නෑ,ලොවි ගහෙත් නෑ,ගන්න පොලෙත් නෑ :lol:
  9. lakshithalcr

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඕක කී සැරයක් බැලුවද බං? උබ බලපන් :D
  10. lakshithalcr

    • • • ආතල් Talks• • •

    ;) thanx මචං :D
  11. lakshithalcr

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් පොඩි අයියෙක් :yes:;)
  12. lakshithalcr

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    සිලාවට එහෙනම් නාකි ඉබ්බි කියේද බං ලෝකෙට වැඩලා තියෙන්නේ?
  13. lakshithalcr

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උබ කියේද මචං?
  14. lakshithalcr

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔන්න ඔහේ කියන්න දෙයක් හිතා ගන්න බෑ ග්‍රේෂා කියමු :rolleyes:
  15. lakshithalcr

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    pissu hedei math kettui ban kapan hodata nathnam ubata mahath wennama oni nam jym gihin kiri ekak gahapan body building thread ekak eti ekata gihin wistara balahan
  16. lakshithalcr

    වචනෙන්_වචනේ...

    iwarai
  17. lakshithalcr

    මේ ගහ මොකක්ද?

    ගස් ගැනනම් මුකුත් දන්නේ නෑ
  18. lakshithalcr

    Private Degree Help!!!!!

    SLIIT,NIBM,APPIT,IDM

    No contents