හැමෝටම සුබ රැයක් :yes:
එහෙනම් සින්දු වලින් සපිරි ආතල් රැයක් වේවා :rolleyes:
ගමයා අයියේ :rolleyes:
මට නම් ආපු වෙලාවේ ඉදන් නෝ voice ;)
මම යනවෝ
පුලුවන්නම් මාගේ සින්දුව දෙන්නෝ
එකතු කරගත්ත අය අහයි :yes:
උබලත් එක්ක ෆන් එකක් ගන්න බැරි උනා මේ දවස් දෙකේම :no:
අවුලක් නෑ හෙට සෙට් වෙමුකෝ ;)
ඔන්න කට්ටියටම...