1. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෙතට කඳුලක් එක්කල සුභාවිත සංගීතයේ තවත් නිමේශයක් මේ අයුරින් ගෙවී යන්නේ.. හදවත් සසල කල සොන්නයාණෙනි ඔබට මාගේ ප්‍රණාමය!! ගුඩ් නයිට් චාමලී ඇන්ඩ් ආස්මි ආන්ටීස්, ගුඩ් නයිට් මලිති බබා..!!
  2. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :rofl: මලිති = Malitharox -verb = හිඳියාය:baffled:
  3. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මලිති මම ගිහින් එන්නම්...මට පරක්කු වෙනවා...උදේ වැඩට ඉන්නත් එපෑය මලිති නෙත් අතර අපූරු සිත්තම් අඳිමින් සිටී.....
  4. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයියා එහෙම කියන්නෙපා....මලිති කීවේ තව තවත් පපුවට තුරුළුවෙමිනි
  5. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා මලිති තුලින් දුටුවේ සෑම දිනකදිම මේ අවිහින්සකත්වය පමනි...ඉන් ඔබ්බට මා මලිතිගෙන් කිසිවක් පැතුවේ නැත...
  6. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සනීපයි.....මලිති එසේ කීවේ අඩවන් නෙතිනි... හුඟාක් රිදෙනවද මලිති... න් නැහැ දැන් අයියා ඉන්නවනේ දැන් රිදෙන්නෑ...
  7. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිත තුල වු නිදහස නික්මගොස් තිබෙන සෙයකි...මලිති රෝහල් බිම යැයි නොබලාම මා පපුවට තුරුළුවී ගෙනමය...මා මලිති මෑත් කරන්නට උත්සහ දැරුවේ නැත ..මලිති හඬයි සුසුම්ලයි ..මා සියල්ලට ඉඩදී බලා සිටියෙමි.. :rofl:
  8. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මගේ දෙයියෝ මං බලන්න ඇවිත්..අනේ සුමන සමන් දෙයියන්ට ස්තූතිවෙන්න මයේ මේ අත කැඩුනට කමක් නැහැ අයියා බලන්ට පුළුවන් උනානේ...මලිති එක හුස්මට කියවන්නේ දෑසේ කඳුළු පුරවගෙනය...
  9. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයියා..යා....යා...යා....'යි කියා මලිති අපහසුවෙන් ඇඳෙන් බැස මා අසලටම හැල්මේ එන්නට විය...
  10. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මලිතිගේ දෑස් සුවිසල් විය.සුවිසල් දෑස් මතට කඳුළු එක් වූයේ හදිසියේ විවරකල සොරොව්වකින් දිය වේලි පුරවනවා සේය
  11. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා සෙමෙන් මලිති වෙත ලඟවීමි
  12. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහෝම ස්තූතියි කිඹුලා අයියේ...
  13. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමත් හිටිගමන් ඔය මලිති බබා කරන සමහර වැඩ නිසා කලබලවෙනවා. ඊට පස්සෙ ඉතින් එයාම තේරුම් කරල දෙනකම් මං ඉන්නෙ හරිම බයෙන්. මලිති බබා ඉන්නෙත් ලඟ පාතක නෙමේනෙ. අයිතිකාරයො කලාතුරකින් පොඩ්ඩක් සැරවුනත් ආදරේනම් අඩුවක් වෙන්නෙ නෑ. බොරුනම් අහල බලන්නකො මලිතිගෙ අයිතිකාරයගෙන්. :)
  14. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අතලොස්සක් වූ රෝගීන් අතර මලිති සොයා ගැනීම අසීරු නොවිනි...මලිති සිටි ඇඳ අසලම තරුණයෙකු විය..මනා දේහධාරී ඔහු සිටියේ මලිතිට ගෑවෙන නොගෑවෙන දුරිනි...
  15. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත
  16. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මලිතිගේ හදවත කොනක සිට දෑසට ගලා ආ නිසලගේ සිතුවම මගේ දෑසේ සිතුවම් කරන්නට මෙන් මලිති එක එල්ලේම මා දිහා බලා සිටී.
  17. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ස්තුතිය :- ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට
  18. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මලිතිගේ සිතුවිලි ගලන්නේ තම ළබැදියන්ගෙන් තොර ඈත දනව්වකට ය. ඔවුන්ගේ දෑසට හසුවන්න ආශා කළද තමා වෙතින් පැනගිය ඔවුන් සොයා යන්නට ඇයගේ හිත ඉඩ නොදෙයි. තමා වියවුලට ඇද දැමු නොපෙනන හස්තයට ඇය ළෙන්ගතුය. “ මං කතා කරනකොට ගිරවියක් වගේ . ඒවා අහන් ඉන්න කවුරුවත් ආස වුණේ නෑ
  19. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මලිති කෙතරම් ආදරයක්, අනුකම්පාවක්, දයාවක් අපේක්‍ෂා කළද දෛවය ඇගේ ඇසුරට එව්වේ ඇය කෙරෙහි ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අකාරුණිත්වයෙන් යුතුª මිනිසුන් ය.
  20. යාළුවා

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මලිති, අර නිසල හරි වෙන, කවුරු හරි එයාට අතවරයක් කළාද?

    No contents