මලිත්තියකට පුළුමවන් අතු රිකිලිවලට නොරිදෙන්න පුංචි දං ගෙඩියක්, බෝවිටියා ගෙඩියක් කන්න. හිඹටු ගෙඩියක් සිදුරු කරන්න. උන්ට ඈත ආකාසයම අයිති නැහැ. පුංචි දුරක් ගිහින් රිකිල්ලකට පාත් වෙලා ගිමන් අරින්නෙ ඇත්තටම උන් පුංචි නිසා. ඒත් මලිති ආකාසේ හුඟාක් දුර ගියා.
මලිති පෙනුමෙන් මලිත්තියක් නෙවෙයි. කහ...