1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැතුව.... උඹ හිතුවද බං මේ පාරේ යන උනුත් ඇවිත්...... :lol:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :no::no:ජොබක් නැති උනොත් පාරේ තමා...
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔවු බං... ගෙදරට වෙලා ඉඳලම ඩිප්ප්‍රෙශන් වගේ.... දවල්ට ගෙදර ඉන්න ගියාම එපා වෙනවා. රෑටනම් කාගේ හරි ගෙදරක පාටියක් සෙට් වෙනවා...
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ ටිකේ ගෙදරට වෙලා නිදා ගන්නවා..... ආයේ උඹ දාපු මුවි එකක් බලනවා.... ආයේ නිදා ගන්නවා....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුද බං.....:baffled::baffled:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොනවා දෙන්නද බං...... දුක තමා ඉතින්....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නත්තලට අතේ තියෙන හැම සතේම වියදම් කරනවා.... ඊට පස්සේ පෙබරවාරි විතර වෙනකම් මුන් ගාව සල්ලි නෑ.... ඒ නිසා නෝ ක්ලබින්.... නො ෆන්..... වට් අ ෆක්....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඊට එහා ගිය ලෝකයක් තියෙනවා බං.... පවුලක් පන්සලක් වෙලා... ලමයි දෙතුන් දෙනෙක් හදාගෙන ගතකරන ජීවිතයක්..... තනි උනාම දැනෙන පාලුව උඹලට තාම දැනිලා නෑ.... ඒ නිසා උඹලා හිතන්නේ මේක තමා ජීවිතේ කියලා.... මමත් එහෙමයි කලින් හිතුවේ.... ඒත් දැන් තේරෙනවා ඊට එහා ගිය ජීවිතයක් තියෙනවා කියලා...
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ දවස්වල ඩිස්ටි ඩිඩින් නෑ බං.... වේලෙනවා....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එල එල... ලියමු ලියමු...
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිට නිවාඩුනේ නත්තලට... ඒ නිසා ගමන් වැඩී.... පාටි පාටි පාටි.... ගෙදරට වෙලා අද දවස ගෙවන්නේ කොහොමද කියලා මේ කල්පනා කරන්නේ.....

    No contents