අපේ තාත්තාට ඕක උනා ගොඩ කාලෙකට කලින්. මාස 6ක් කැන්සල් කරා. පොරනම් නඩුවට උසාවි ගියෙත් බයික් එකේ. ලයිසන් එක ආපහු ගන්න උසාවි ගියෙත් බයික් එකේ. මාස 6ම බයික් එකේ කරන වැඩ ටිකත් කරගත්ත. ඒ මාස 6යේ අහු නොවෙන්න වැරදි නොකර බයික් එක පැදපන්.
මම අහල තියනවා උසාවියේ ලයිසන් ගබඩා කරලා තියන තැන පොරවල් ගානක් අරන්...