1. Yastysan

    Bonus වලටත් ටැක්ස් වදිනව

    කොහොම ගත්තත tax වෙනවා. ඕක වෙනම tax table එකකින් tax වෙන්නේ.
  2. Yastysan

    බර අඩු කරගන්න විදිය

    කට (කෑම කන එක) පාලනය කරන්න පුලුවන්නම් මුකුත්ම ඕනේ නැ, නිකම්ම බර අඩු කරගන්න පුළුවං.
  3. Yastysan

    මුන් මොකද මේ ලංකාවේ සින්දු එකදිගටම දාන්නේ?

    මුන්ට ලංකාවට විතරක් content හදන්න ඕනේ නැ. Inter Milan ට ලොකු fan base එකක් නැ ලංකාවේ. උන් ට හදාගන්න ඕනේ කමකුත් නැ. හැදෙන්නෙත් නැ. මටත් හේතුව හිතාගන්න බැ. සමහර විට ඉතාලියේ ඉන්න ලංකාවේ මිට්ටේක්ට ඔකේ job එකක් set වෙලාද දන්නේ නැ.එකත් හිතන්න අමාරුයි. මුන් ලංකාවට විතරක් content ගහනවානම් මුන්ට ඇත්තටම...
  4. Yastysan

    QR එකේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    මෙන්න මේ හුට්ට තම එනවා බං
  5. Yastysan

    AI Girl friend xxx

    .
  6. Yastysan

    උබලගේ විනෝදාංශ මොනවද?

    අම්මට සිරි. ඒක දැනගෙන හිටියේ නැ මම. කොහෙන්ද update ගන්න පුළුවන් තියන දවස්?
  7. Yastysan

    උබලගේ විනෝදාංශ මොනවද?

    ඔව් බං. Standing Order එකක් දීලා තියෙන්නේ.
  8. Yastysan

    උබලගේ විනෝදාංශ මොනවද?

    මුද්දර එකතු කිරීම. සමහරු විහිළුවක් කියල හිතයි. එත් තාමත් මම එකතු කරනවා. and TV series බැලීම
  9. Yastysan

    මැලිබන්ද? මංචිද?

    දෙකේම තියෙනවා හොද ඒවා

    No contents