1. Yastysan

    හොදම එක මොකද්ද??

    OnePlus Nord CE 3 Lite Announced Apr 2023. Features 6.72″ display, Snapdragon 695 5G chipset, 5000 mAh battery, 256 GB storage
  2. Yastysan

    70,000 ගන්න පුලුවන් හොදම Phone එක

    Official Dealer කෙනෙක් දන්නා තරමට නැ ලංකාවේ
  3. Yastysan

    70,000 ගන්න පුලුවන් හොදම Phone එක

    තව 10,000 වියදම් කරන්න පුලුවම්නම් ගනින් OnePlus Nord CE 3 Lite 8GB Ram 128GB ගෙවන ගානට උපරිම වටිනවා. durability එකත් මාරු.
  4. Yastysan

    ශකිරා කළේ වංචාවක්ද?

    මටනම් හොදම K'naan ගේ "Wavin' Flag" එක තමා
  5. Yastysan

    රට යාමට Opportunity Help

    මචංලා, අපේ මස්සිනාට රුසියාවේ Army එකට යන්න chance එකක් set වෙලා. පොර දැනට ශ්‍රී ලංකා Army එකේ ඉන්නේ. මොකද්ද දෙන උපදෙස? මේ දවස්වල රුසියාව පැටලිලා තියන යුද්දේ එක්ක. පොරගේ ළමයෙකුටවත් ඊට පස්සේ European රටකට යන්න බැරි වෙන seen එකක් වෙයිද?
  6. Yastysan

    දොළහක් ( 12 Angry Men )

    I don't know about වේදිකා නාට්‍ය, but one of the best movie ever make in the entire movies history. :love: :love: :love: :love:
  7. Yastysan

    Tatoo කරපු අය එන්න

    The best in the Country
  8. Yastysan

    Tatoo කරපු අය එන්න

    1. ලේ දෙන්න පුළුවං. ගහල අවුරුද්දකට පස්සේ දෙන්න පුළුවන්. ෆෝරම් එකෙත් අහන්නේ අවුරුද්දක් ඇතුලත tatoo ගහල තියේද කියල. 2. Pain එක කොහොමත් එකයි. ඉස්සර දැන් කියල නැ. මොනවා කරත් කට්ටකින් ඇග ඇතුලට විදින නිසා pain එකක් තියේ. ඇගේ එක එක තැනට දැනෙන pain එක වෙනස්. 3. මකන්න පුළුවන්. හැබැයි හරිම අමාරුයි. ලේසර්...
  9. Yastysan

    Borussia Dortmund (B.V.B) Fans

    One of the best football fans in the world. Probably the best. By the way, I'm not a Borussia Dortmund fan
  10. Yastysan

    මේ Film එක මොකද්ද?

    24,638 IMDb users have given a weighted average vote of 3.5 / 10

    No contents