1. Yastysan

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    කැපුවත් Portugal තමා. But, හිත කියන්නේ නෙදර්ලන්ඩ් කියල. Vote කරා එක නිසා
  2. Yastysan

    උබලා හොද Movies ගැන දැනගන්න Source මොනවාද ?

    IMDB තමා. මම කොහොමත් ගොඩක් review බලල films බලන්නේ නැ. එතකොට spoil වෙනවා. කොටින්න හොද එකක් කියල දැනගත්තොත් trailer එකවත් බලන්නේ නැ.
  3. Yastysan

    දසුන් කොල්ල ඕසි වල ලෑන්ඩ් බිස්නස් කරයි..

    මාධ්‍ය සංදර්ශන. 🤮🤮🤮🤮
  4. Yastysan

    චාමික කැසිනෝ ශාලාවක ගැටුමක.. පහර දෙයි.. දසුන්-භානුක පැන බේරයි..

    හිරු රූපවාහිනිය වාර්තා කළේය.....................
  5. Yastysan

    Green Apple ලංකාවේ අක්කර 2ක සාර්ථකව වගා කරයි.🍏🍏🍏

    ඕක මසන් ප්‍රබෙදයක් වැඩිදියුණු කරලා හදපු එකක්
  6. Yastysan

    Vintage coins set Sri Lanka

    Mage laga ehenam 1,000$ withara Coin thiyanawa
  7. Yastysan

    උද්ධමනය වැඩි වෙන්නෙ ඇයි?

    Supply and Demand, so simple ඉල්ලුම සහ සැපයුම, හරිම සරලයි
  8. Yastysan

    ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

    ජිවිතෙට්ස් ආදර්ශ අරන්නම් නැ. හැබැයි හිතට වැදුණු සුපිරිම චරිතයක් තමා Schindler's List - Oskar Schindler Real life hero
  9. Yastysan

    හිගන්නොත් එක්ක බැ බන්

    "මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව," උබ සීන් එක තේරුම් අර තියෙන්නේ. දැන් හැදියන්. එච්චරයි
  10. Yastysan

    උබලගෙ එක්ක සෙට් වෙලා ඉදපු ගෑනු/කෙල්ලො කියපු බේගල්

    වම් පැත්තේ එක ඔයාට, දකුණු පැත්තේ එක බබාට කිව්වා. පස්සේ දෙකම වෙන එකෙකුට දීල තිබ්බා 😂😂😂😂
  11. Yastysan

    ලෝකයේ උතුම් ම රට

    එක දවසකටවත් පිටරටකට ගිහින් තියන මිනිහෙක්ගෙන් අහන්න උතුම්ම රට මොකද්ද කියල. කියල දෙයි හොදට.
  12. Yastysan

    House of the Dragon (TV Series 2022 – ) S01E01 (PSA - 1080p / 720p) - Download

    අම්මෝ ඒ මියුසික් එක :love::love::love:
  13. Yastysan

    Sampath Bank දවස් 300 FD s

    NSB මාස 7ට 22% ගෙවනවා. (7*30 = 210 දින) රු. 500,000 වැඩියෙන් දන්නා ඕනි. රු. 500,000 = 64,166.67ක් පොලිය ((500,000*22%)/12month * 7month) මේක තමා දැනට හොදම ආරක්ෂිතම එක හැබැයි 8/30/2022 වෙනකම් විතරයි දෙන්න, ඊට කලින් දාගන්න.
  14. Yastysan

    KFC | Macdonald | Pizza Hut මොකද්ද හොඳ ?

    BK නම් කිසිම තේරුමක් නෑ. බොරු ගණන්..ඇති දේකුත් නැ.
  15. Yastysan

    ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

    ජෝ අබේවික්‍රම මහේන්ද්‍ර පෙරේරා And ගිරිරාජ් (ලිස්ට් එකේ නැති නිසා දැම්මේ)

    No contents