වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රිදිලා™ :rofl::dull::baffled:
කව්රු උනත් අවුලක් නෑ මරාගන්නේ නැතුව හිටියම හරි. කුණුහරුප ගහගන මරාගත්තම නිකන් අපිම චාටර් වෙනවා විතරයි. ජෝක් එකට ගහගන්න එකයි සිරා ගහන එකයි වෙනස්.
මට මතකයි උඹට ෆේක්ද මොකද්ද කියල වලියක් ගියෙ. ඉතින් ගණන් ගන්න එපා බං ඕව. අපිටත් කියන්නෙ.:dull: උන්ව...