1. යාළුවා

    british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

    අපෝ බං මමත් අද ගියා රෙජිස්ටර් වෙන්න. එද්දී නාගෙන ආවෙ :rofl: මම කලින් කරලා තියෙනව. ඒත් ප්ලේස්මන්ට් ටෙස්ට් එක ආයෙ ගහන්න ඕනේ :dull: උඹට General කරන්න තිබ්බෙ. ස්පෝකන් නං වැඩක් නෑ පුටා. :dull: මම General කරන්නෙ. Upper වැටෙයි.
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඔව් ඕයි. :yes:
  3. යාළුවා

    මම විදුෂානි - New EK Member

    රිදිලා:P
  4. යාළුවා

    මම විදුෂානි - New EK Member

    ඔව් උඹ ෆුක විතරනෙ දෙන්නෙ එන එන එකාට :rofl:
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    විලි ලැජ්ජයි. ඒත් මොකෝ බං බැංකු කරුවෝ එක්ක සෙට් වෙලා තලන්නේ. එහා පැත්තෙ කෝමා බැංකුව. :rofl:
  6. යාළුවා

    මම විදුෂානි - New EK Member

    හුස්ම ගන්න වෙලාවක් නැත්තන් පණපිටින් ඉන්නෙ කොහොමද. එපික් ෆේල් :rofl: පලයන් බං යන්න ෆේක් එක හදල ත්‍රෙඩ් එක දාල මාරු වෙලා. දැන් ඇවිත් මරු කියෝනව :P
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹ මොන සොන්නයෙක්ද. අහු උනානං දෙකම තලල යවන්නෙ පොඩි කාලෙ කොට්ටන්බා තැලුව වගේ :yes: තාමත් ෆ්‍රී සෝන් එකේ බැංකුව ගාව තලාවන් කොට්ටම්බා :rofl: Executiveල තලන්නේ :baffled: ඉතින් අපිත් තලනවා. :dull::rofl:
  8. යාළුවා

    මම විදුෂානි - New EK Member

    ඒ උනාට එහෙම කරන්න එපා කස්ටිය හැලෙනවා. මමත් එන්නේ නැත්තෙ උඹ නිසා :rofl::P:baffled:
  9. යාළුවා

    මම විදුෂානි - New EK Member

    වෙන් කාගේද උඹේ මිසක්. පරක්කු වෙලා ආවයි කියල මාට්ටු නොවී තියෙන්නෙ නෑ බං :rofl:
  10. යාළුවා

    මම විදුෂානි - New EK Member

    ක්‍රිකට් ත්‍රෙඩ් එක. උඹ ස්පිරිට් ඔෆ් ද ගේම්ද මොකද්ද එක නැති කළා :baffled::P
  11. යාළුවා

    මම විදුෂානි - New EK Member

    කමක් නෑ ආදරය අතර වෛරය :baffled:
  12. යාළුවා

    මම විදුෂානි - New EK Member

    උඹ ඒක කෑවානෙ. :rofl:
  13. යාළුවා

    මම විදුෂානි - New EK Member

    ත්‍රෙඩ් දානවා චැට් නෑ :dull:
  14. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අධෝ මුඛය
  15. යාළුවා

    දතක් ගලවමු

    උඹ දුර වැඩීනෙ. ලඟින් කරගත්තා :dull: මැසේජ් එකක් දාන්නන්
  16. යාළුවා

    මම විදුෂානි - New EK Member

    අයිමමත් සොන්නයා නොකියා කෙලින්ම පොන්නයා කිවනේ :dull:
  17. යාළුවා

    මම විදුෂානි - New EK Member

    නෑ දන්නෙ නෑනෙ. දැනගන්න ඕනේ. එහෙම කේස් හුටන් තියෙනවනන් කස්ටිය ගැන හොරෙන් කියපන්. බේරිලා ඉන්නත් එපැයි. :dull: දැන් නං ඔය හුටන් අස්සට නොයන නිසා අවුලක් නෑ. හෙන ගැහුවත් මම විතරයි
  18. යාළුවා

    මම විදුෂානි - New EK Member

    හරි ඒක අවුලක් නෑ කියමුකො. විදුශානි උඹේ ෆේක් එකක් කියන්නෙ ඇත්තද :rofl::rofl:

    No contents