1. යාළුවා

    කාරි වැඩ කරන්න එපා පහෝ උඹ ෆේක් හදන් ඇවිල්ල කොල්ලො අවුස්සලා ආතල් එකේ බලන් ඉන්නව නේද :rofl:

    කාරි වැඩ කරන්න එපා පහෝ උඹ ෆේක් හදන් ඇවිල්ල කොල්ලො අවුස්සලා ආතල් එකේ බලන් ඉන්නව නේද :rofl:
  2. යාළුවා

    KPZ ගැන කතාවක්

    Ridila™ = C :baffled:
  3. යාළුවා

    මම විදුෂානි - New EK Member

    මොනවද කිව්වෙ. ඇහුන්නෑනෙ :rofl:
  4. යාළුවා

    හෙටත් ඔයා මගෙ මැණික....

    මාරවිල පැත්තෙ රවුමක් දැම්ම :rofl: එළකිරියෙ එකෙක් ඇවිත් ඌව උස්සන් ගිහින් හයිවේ බස් එකෙන් තිබ්බෙ :baffled:
  5. යාළුවා

    iSonnayo වරෙන්

    ඒ උනාට icloud එකෙන් ක්‍රේසිබඩීගේ වල අවුට් උනේ නෑනෙ බං :baffled:
  6. යාළුවා

    මම විදුෂානි - New EK Member

    උඹව දැක්කම යන්නැති. මෙච්චර ෆේක් තියෙද්දි මන් මොකටද කියල හිතල :dull:
  7. යාළුවා

    හෙටත් ඔයා මගෙ මැණික....

    St. Remy කාලක් :rolleyes: බෝතලේ ඉවර උනේ මෙහෙමයි. ට්‍රිපක් ගිය චිවාස් ගැහුවා. මදි වෙලා මම දැන් ගහන St. Remy එකෙන් කාලක් ගැහුවා. ඊට පස්සෙ ඉතුරු ටික මම ගෙදර ගෙනාව. ෂරියා.. ඊට පස්සෙ මම දවසක් රෑ වෙලා තව කාලක් ගැහුවා. එතකොට බාගයක් ඉවරයි. ඊයෙ කොල්ලෙක් එක්ක කාලක් ගැහුවා. දැන් කාලයි ඉතුරු. අද ඒ කාලත්...
  8. යාළුවා

    ඌ නෑ. විදුශානිත් හරිම දුකයි මට

    ඌ නෑ. විදුශානිත් හරිම දුකයි මට
  9. යාළුවා

    iSonnayo වරෙන්

    එකම එක දාන්න එපා හුට්ටෝ. රටම දන්නව තොපි දෙන්නම එකෙක් කියල ආයෙ අඬබෙර ගහන්න ඕනේ නෑ :dull:
  10. යාළුවා

    හෙටත් ඔයා මගෙ මැණික....

    මම නං තනියම බොනවා St. Remy කාලක් :rolleyes:
  11. යාළුවා

    මම විදුෂානි - New EK Member

    චැට් නෑ සහෝ අපි කෙලින්ම වීඩියෝ කෝල්. ඇරලා තමයි අනිත් ෆේක් එකෙන් එන්නේ :dull:
  12. යාළුවා

    iSonnayo වරෙන්

    ලැජ්ජයි නෙහ් :rofl: සරමෙන් පිහිදගනින් කට :baffled:
  13. යාළුවා

    උඹේ ෆේක් එක අනාථ කළා මම http://www.elakiri.com/forum/showthread.php?t=1635638

    උඹේ ෆේක් එක අනාථ කළා මම http://www.elakiri.com/forum/showthread.php?t=1635638
  14. යාළුවා

    iSonnayo වරෙන්

    iCloud එකේ තිබිල ජේසොන් නංගි මල්ලිගේ කට වටේ ජූස් පොටෝ, වීඩියෝ අප් උන ඩා ඉඳල ජේසොන් නංගි මල්ලිට i දකින කොට යකා යනවා :baffled:
  15. යාළුවා

    iSonnayo වරෙන්

    කව්ද මේ සොන්න තුන් වේලට ඇරගන්න හිපාටුවා. :baffled::lol: දෙන්නගෙන්ම කාපු එකෙක් කොටවන්න රිදිලා දුවගන ඇවිත්. දැන් -රෙප් දීල උඹ කිව්ව එකේ තේරුම කියපන්. මට කඩ්ඩ බෑ :rofl: කාලෙකට - රෙප් හම්බුනේ බං. තෑන්ක්ස් හොඳේ :P
  16. යාළුවා

    iSonnayo වරෙන්

    උඹට *ටට දෙන එකා පුරෝලා දෙන්නෙ Never mess with JesonRulez කියලද. :baffled: කොයි වෙලේ බැලුවත් අර බස් කාරයා වගේ ඕකමයි උඹේ කටේ.
  17. යාළුවා

    හෙටත් ඔයා මගෙ මැණික....

    ඌ සොන්නයෙක් උනාට වැදගත් සොන්නයෙක් :dull:
  18. යාළුවා

    මම විදුෂානි - New EK Member

    වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක්. උඹ ඕක හදල පැත්තකින් තියල තව ෆේක් කීයක් හදල ත්‍රෙඩ් එකක් දාන්න ඉගෙන ගත්තෙ. නේද :lol:
  19. යාළුවා

    කොළඹ_හරි_නපුරුයි

    ඌට සේරම අවයව ටික දෙනවනෙ කුඩු පැකට් එකට :baffled:
  20. යාළුවා

    hikila inne saho. sonna athal ganna welwak naa

    hikila inne saho. sonna athal ganna welwak naa

    No contents