විවෘත ආරාධනයක්. අවුලක් නෑ කොහොමහරි යන ඒකනෙ.
ත්‍රෙඩ් එකේ ඉන්න සේරටම ඔන්න විවෘත ආරාධනයක්. ගොඩක් වෙලාවට දවස් දෙකේ ට්‍රිප් එකක්. තුනක් යන්න අමාරුයිනෙ :dull:
කිතුල් ගල Wide Water Rafting පාරක් එහෙම දාල එන්න. :P
සම්පූර්ණ වැඩසටහන් විස්තරය යන උන් සෙට් උනහම දෙන්නං
යන්න කැමති උන් මට හරි හැකර්ටීට හරි පී...